මට ඉතිං හම්බකරන්න වාසනාවක් නෑනෙඒ වගේ ද නිදහස.. මන් නම් පට්ට කැමතියි ඩොලර් බිලියනයක් විතර කොහෙහරි ගිනුමක දාගෙන ආතල් එකේ ජීවත් වෙන්න.. Meeting නෑ report කරන්න නෑ alarm නෑ.. කැමති වෙලාවක නැගිට්ටා කැමති දෙයක් කාල හිතෙන දෙයක් කරලා ඉන්න තියෙනවා නම් මරු..

මට ඉතිං හම්බකරන්න වාසනාවක් නෑනෙඒ වගේ ද නිදහස.. මන් නම් පට්ට කැමතියි ඩොලර් බිලියනයක් විතර කොහෙහරි ගිනුමක දාගෙන ආතල් එකේ ජීවත් වෙන්න.. Meeting නෑ report කරන්න නෑ alarm නෑ.. කැමති වෙලාවක නැගිට්ටා කැමති දෙයක් කාල හිතෙන දෙයක් කරලා ඉන්න තියෙනවා නම් මරු..

හොද ගෙදරක පුස් තඩියෙක් උනත් සැපයි කියලා හිතෙනවා බන්.. දැන් බලපං මගේ dp එකේ ඉන්න කළුවා.. ඌ උදේ නැගිටින්නේ 8ට.. ඊට පස්සෙ 9ට උදේ ට කනවා.. කාලා වතුර බීල අපේ තාප්පේ උඩට නැගල අල්ලපු ගෙදර දිහා බලන් ඉන්නවා පැයක් විතර.. ඊටපස්සේ තාප්පේ උඩ ම නිදාගන්නවා.. එකට විතර තාප්පෙන් බැහැල රෝන්දේ යනවා.. හවස 6ට එනවා..7.30ට කනවා..8 ඉදන් 9 වෙනකන් දොර එළිපත්තේ ඉදන් එළිය බලන් කල්පනා කර කර ඉන්නවා..9 පහුවෙලා ටිකකින් ඇවිත් කොහේ හරි මුල්ලක නිදාගන්නවා.. අන්න සැප ජීවිත..මට ඉතිං හම්බකරන්න වාසනාවක් නෑනෙ![]()
හොද ගෙදරක පුස් තඩියෙක් උනත් සැපයි කියලා හිතෙනවා බන්.. දැන් බලපං මගේ dp එකේ ඉන්න කළුවා.. ඌ උදේ නැගිටින්නේ 8ට.. ඊට පස්සෙ 9ට උදේ ට කනවා.. කාලා වතුර බීල අපේ තාප්පේ උඩට නැගල අල්ලපු ගෙදර දිහා බලන් ඉන්නවා පැයක් විතර.. ඊටපස්සේ තාප්පේ උඩ ම නිදාගන්නවා.. එකට විතර තාප්පෙන් බැහැල රෝන්දේ යනවා.. හවස 6ට එනවා..7.30ට කනවා..8 ඉදන් 9 වෙනකන් දොර එළිපත්තේ ඉදන් එළිය බලන් කල්පනා කර කර ඉන්නවා..9 පහුවෙලා ටිකකින් ඇවිත් කොහේ හරි මුල්ලක නිදාගන්නවා.. අන්න සැප ජීවිත..
හොඳ sport එකක් කරානම් හොඳ කෝටිපතියෙක් වෙන්න තිබ්බා.boxing, tenis වගේ.හොද ගෙදරක පුස් තඩියෙක් උනත් සැපයි කියලා හිතෙනවා බන්.. දැන් බලපං මගේ dp එකේ ඉන්න කළුවා.. ඌ උදේ නැගිටින්නේ 8ට.. ඊට පස්සෙ 9ට උදේ ට කනවා.. කාලා වතුර බීල අපේ තාප්පේ උඩට නැගල අල්ලපු ගෙදර දිහා බලන් ඉන්නවා පැයක් විතර.. ඊටපස්සේ තාප්පේ උඩ ම නිදාගන්නවා.. එකට විතර තාප්පෙන් බැහැල රෝන්දේ යනවා.. හවස 6ට එනවා..7.30ට කනවා..8 ඉදන් 9 වෙනකන් දොර එළිපත්තේ ඉදන් එළිය බලන් කල්පනා කර කර ඉන්නවා..9 පහුවෙලා ටිකකින් ඇවිත් කොහේ හරි මුල්ලක නිදාගන්නවා.. අන්න සැප ජීවිත..
ලෙඩ වෙනව බංනින්දේ ඇති ආතල් එකකුත් නෑ බන්.මගේ වැඩේ කෝපි ගහ ගහ නිදිමරන එක.
මම 12 ට කලින් නිදා ගත්ත කාලයක් මතක නෑ.මම කොහොමත් බෙහෙත් බොනවනේ දැනටත්ලෙඩ වෙනව බං
ටිකක් හොදට නිදා ගනින්
නිදියන එකත් සැපක් තමා බං...
බෙහෙත් බොනව කිව්වෙ ඔයාද?මම 12 ට කලින් නිදා ගත්ත කාලයක් මතක නෑ.මම කොහොමත් බෙහෙත් බොනවනේ දැනටත්
ඔව් බන්.OCD වලට fluoxetine 60mg daily බොනවා.බෙහෙත් බොනව කිව්වෙ ඔයාද?
එහෙනං නිදි මරන්න හොදම නෑඔව් බන්.OCD වලට fluoxetine 60mg daily බොනවා.
අපි වගේ අයට Olanzapine පොඩි ඩෝස් එකක් දෙනව අර ඇන්ටිඩිප්රෙසන්ට්ස්වල ගුණේ තව වැඩි වෙන්න
නැතුව schizophrenia වලට නෙමේ මචං, එයාලට ලොකු ඩෝස් එකක් දෙනව
මම බොන්නෙත් Olanzapine 2.5mg, ඒ කියන්නෙ පොඩිම පෙත්තෙනුත් බාගයක්
අම්මෝ මාර සීන් එකමට වුනේ Olanzapine වලින් කිසිම ගුණයක් නැහැ කිව්වම ඩෝස් එක වැඩි කර කර දුන්නා. අන්තිමට බිව්වේ maximal dose එක .
15mg වගෙ බොන්න පටන් ගත්තම තමයි මට Claustrophobia හැදුනේ .

අම්මෝ මාර සීන් එක
උඹට එපා වෙන්න ඇති![]()
ඒ වගේ ද නිදහස.. මන් නම් පට්ට කැමතියි ඩොලර් බිලියනයක් විතර කොහෙහරි ගිනුමක දාගෙන ආතල් එකේ ජීවත් වෙන්න.. Meeting නෑ report කරන්න නෑ alarm නෑ.. කැමති වෙලාවක නැගිට්ටා කැමති දෙයක් කාල හිතෙන දෙයක් කරලා ඉන්න තියෙනවා නම් මරු..