රස්නෙ නිසා දැන්ම ම ඇඟ හෝදගත්ත

AnuradhaRa

Well-known member
  • ඒ වගේ ද නිදහස.. මන් නම් පට්ට කැමතියි ඩොලර් බිලියනයක් විතර කොහෙහරි ගිනුමක දාගෙන ආතල් එකේ ජීවත් වෙන්න.. Meeting නෑ report කරන්න නෑ alarm නෑ.. කැමති වෙලාවක නැගිට්ටා කැමති දෙයක් කාල හිතෙන දෙයක් කරලා ඉන්න තියෙනවා නම් මරු..
    මට ඉතිං හම්බකරන්න වාසනාවක් නෑනෙ :(
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    නින්දේ ඇති ආතල් එකකුත් නෑ බන්.මගේ වැඩේ කෝපි ගහ ගහ නිදිමරන එක.
     
    • Like
    Reactions: AnuradhaRa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට ඉතිං හම්බකරන්න වාසනාවක් නෑනෙ :(
    හොද ගෙදරක පුස් තඩියෙක් උනත් සැපයි කියලා හිතෙනවා බන්.. දැන් බලපං මගේ dp එකේ ඉන්න කළුවා.. ඌ උදේ නැගිටින්නේ 8ට.. ඊට පස්සෙ 9ට උදේ ට කනවා.. කාලා වතුර බීල අපේ තාප්පේ උඩට නැගල අල්ලපු ගෙදර දිහා බලන් ඉන්නවා පැයක් විතර.. ඊටපස්සේ තාප්පේ උඩ ම නිදාගන්නවා.. එකට විතර තාප්පෙන් බැහැල රෝන්දේ යනවා.. හවස 6ට එනවා..7.30ට කනවා..8 ඉදන් 9 වෙනකන් දොර එළිපත්තේ ඉදන් එළිය බලන් කල්පනා කර කර ඉන්නවා..9 පහුවෙලා ටිකකින් ඇවිත් කොහේ හරි මුල්ලක නිදාගන්නවා.. අන්න සැප ජීවිත..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Excited Golden Retriever GIF by MOODMAN
     

    AnuradhaRa

    Well-known member
  • හොද ගෙදරක පුස් තඩියෙක් උනත් සැපයි කියලා හිතෙනවා බන්.. දැන් බලපං මගේ dp එකේ ඉන්න කළුවා.. ඌ උදේ නැගිටින්නේ 8ට.. ඊට පස්සෙ 9ට උදේ ට කනවා.. කාලා වතුර බීල අපේ තාප්පේ උඩට නැගල අල්ලපු ගෙදර දිහා බලන් ඉන්නවා පැයක් විතර.. ඊටපස්සේ තාප්පේ උඩ ම නිදාගන්නවා.. එකට විතර තාප්පෙන් බැහැල රෝන්දේ යනවා.. හවස 6ට එනවා..7.30ට කනවා..8 ඉදන් 9 වෙනකන් දොර එළිපත්තේ ඉදන් එළිය බලන් කල්පනා කර කර ඉන්නවා..9 පහුවෙලා ටිකකින් ඇවිත් කොහේ හරි මුල්ලක නිදාගන්නවා.. අන්න සැප ජීවිත..
    :) (y)
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    හොද ගෙදරක පුස් තඩියෙක් උනත් සැපයි කියලා හිතෙනවා බන්.. දැන් බලපං මගේ dp එකේ ඉන්න කළුවා.. ඌ උදේ නැගිටින්නේ 8ට.. ඊට පස්සෙ 9ට උදේ ට කනවා.. කාලා වතුර බීල අපේ තාප්පේ උඩට නැගල අල්ලපු ගෙදර දිහා බලන් ඉන්නවා පැයක් විතර.. ඊටපස්සේ තාප්පේ උඩ ම නිදාගන්නවා.. එකට විතර තාප්පෙන් බැහැල රෝන්දේ යනවා.. හවස 6ට එනවා..7.30ට කනවා..8 ඉදන් 9 වෙනකන් දොර එළිපත්තේ ඉදන් එළිය බලන් කල්පනා කර කර ඉන්නවා..9 පහුවෙලා ටිකකින් ඇවිත් කොහේ හරි මුල්ලක නිදාගන්නවා.. අන්න සැප ජීවිත..
    හොඳ sport එකක් කරානම් හොඳ කෝටිපතියෙක් වෙන්න තිබ්බා.boxing, tenis වගේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • නින්දේ ඇති ආතල් එකකුත් නෑ බන්.මගේ වැඩේ කෝපි ගහ ගහ නිදිමරන එක.
    ලෙඩ වෙනව බං
    ටිකක් හොදට නිදා ගනින්
    නිදියන එකත් සැපක් තමා බං...
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ලෙඩ වෙනව බං
    ටිකක් හොදට නිදා ගනින්
    නිදියන එකත් සැපක් තමා බං...
    මම 12 ට කලින් නිදා ගත්ත කාලයක් මතක නෑ.මම කොහොමත් බෙහෙත් බොනවනේ දැනටත්
     
    • Like
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපි වගේ අයට Olanzapine පොඩි ඩෝස් එකක් දෙනව අර ඇන්ටිඩිප්‍රෙසන්ට්ස්වල ගුණේ තව වැඩි වෙන්න
    නැතුව schizophrenia වලට නෙමේ මචං, එයාලට ලොකු ඩෝස් එකක් දෙනව
    මම බොන්නෙත් Olanzapine 2.5mg, ඒ කියන්නෙ පොඩිම පෙත්තෙනුත් බාගයක්

    මට වුනේ Olanzapine වලින් කිසිම ගුණයක් නැහැ කිව්වම ඩෝස් එක වැඩි කර කර දුන්නා. අන්තිමට බිව්වේ maximal dose එක .
    15mg වගෙ බොන්න පටන් ගත්තම තමයි මට Claustrophobia හැදුනේ .
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මට වුනේ Olanzapine වලින් කිසිම ගුණයක් නැහැ කිව්වම ඩෝස් එක වැඩි කර කර දුන්නා. අන්තිමට බිව්වේ maximal dose එක .
    15mg වගෙ බොන්න පටන් ගත්තම තමයි මට Claustrophobia හැදුනේ .
    අම්මෝ මාර සීන් එක
    උඹට එපා වෙන්න ඇති :(
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අම්මෝ මාර සීන් එක
    උඹට එපා වෙන්න ඇති :(

    ඔව් මචන්. olanzapine දුන්නේ ඩොක්ටර් හරිශ්චන්ද්‍ර ගාම්භීර. පස්සේ ප්‍රොෆෙසර් ශෙහාන් විලියම්ස් තමයි olanzapine නැවත්තන්න කිව්වේ.
     
    • Like
    Reactions: vito and AnuradhaRa

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,228
    113
    Kaer Morhen
    thewitcher.com
    මම ඉස්සර ඉස්කෝලේ යද්දී 6 7දී නිදාගත්තේ 8ට 10ක් තියලා. උදේ 5ට නැගිටිනවා, AL කරද්දී නිදාගත්තේ 10ට 10ක් තියලා, ස්මාර්ට් ෆෝන් එකක් ගත්තට පස්සේ තමා රෑ 12 පහු උනේ. 🥲 Screen+ internet තමා මගේ සැප නින්ද fucked up කරේ.
     
    • Wow
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඒ වගේ ද නිදහස.. මන් නම් පට්ට කැමතියි ඩොලර් බිලියනයක් විතර කොහෙහරි ගිනුමක දාගෙන ආතල් එකේ ජීවත් වෙන්න.. Meeting නෑ report කරන්න නෑ alarm නෑ.. කැමති වෙලාවක නැගිට්ටා කැමති දෙයක් කාල හිතෙන දෙයක් කරලා ඉන්න තියෙනවා නම් මරු..

    එදිනෙදා වියදමටවත් ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන මට financial independence කියන එකේ අගය හොඳටම දැනෙනවා. මට ලොකුම දුක තියෙන්නේ හරියට අම්ම තාත්තගේ බෙහෙත් ටික අරන්දෙන්න සල්ලි නැති එක. ලොකු මුදලක් එකවුන්ට් එකේ තිබුනානම් මම කරන්නේ දෙමව්පියන්ට හොඳට සලකන එක තමයි.