මං දැන් බොන්නෙ

AnuradhaRa

Well-known member
  • Clomipramine සහ Risperidone

    Clofranil පෙත්තක් රුපියල් 26ක්, මීට වඩා ගාණ අඩු බ්‍රෑන්ඩ් එකක් තියෙනවද?

    Olanzapine වෙනුවට තමා Risperidone බොන්නෙ මහත් වෙන්නෙත් නෑ, කකුල් හිරිවැටෙන්නෙත් නෑ (Restless leg syndrome)

    මේ දෙක කොහොමත් ඩොකාල මට ලියල දුන්න බේත්, ටික කාලයක් බීල බලනව මොකද වෙන්නෙ කියල
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බේත් ටෙස්ට් කරන්නෙ මීයො වදුරො චිම්පන්සියෝ දාලනේ.. උඹට ඒ ජොබ්1 කරන්න පුලුවන් හොද පඩියකුත් ගෙවාවි gsk 1ට කතා කරල බලන්න.. ඔහොම බේත් බොන එකේ අරම දෙයක් කලා නම් ලෝකෙට සේවෙකුත් වෙනව උඹට ලොකු ගානකුත් හම්බෙයි