2020 හදපු fiverr account එකක් තියෙනව. Web Design කරලා තියෙන්නේ. Positive feedbacks එහෙමත් තියෙනව. මොනවත් levels වලට ගිහින් නැහැ. ඒ වගේම 2021 ඉඳන් මේ වෙනතෙක් Orders මොනවත් ඇවිල්ලත‍් නැහැ ගොඩ කාලෙකින් fiverr එක පළාතේ ගිහින් නැතුව ඉඳලා Gig එකත් pause වෙලා..
මට දැන ගන්න ඕනි මන් අලුත් fiverr account එකක් හදන එකද හොඳ නැත්තන් මේ Account එකේම අලුත් gig එකක් හදල වැඩ පටන් ගන්න එකද හොඳ කියලා..
මට දැන ගන්න ඕනි මන් අලුත් fiverr account එකක් හදන එකද හොඳ නැත්තන් මේ Account එකේම අලුත් gig එකක් හදල වැඩ පටන් ගන්න එකද හොඳ කියලා..