Fiverr ගැන

FenixBird123

Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    2020 හදපු fiverr account එකක් තියෙනව. Web Design කරලා තියෙන්නේ. Positive feedbacks එහෙමත් තියෙනව. මොනවත් levels වලට ගිහින් නැහැ. ඒ වගේම 2021 ඉඳන් මේ වෙනතෙක් Orders මොනවත් ඇවිල්ලත‍් නැහැ ගොඩ කාලෙකින් fiverr එක පළාතේ ගිහින් නැතුව ඉඳලා Gig එකත් pause වෙලා..

    මට දැන ගන්න ඕනි මන් අලුත් fiverr account එකක් හදන එකද හොඳ නැත්තන් මේ Account එකේම අලුත් gig එකක් හදල වැඩ පටන් ගන්න එකද හොඳ කියලා..
     
    Attachments

    • Screenshot_20230222-205025_Brave.jpg
      Screenshot_20230222-205025_Brave.jpg
      208.9 KB · Views: 89
    • Screenshot_20230222-205035_Brave.jpg
      Screenshot_20230222-205035_Brave.jpg
      176.6 KB · Views: 85
    • Screenshot_20230222-205051_Brave.jpg
      Screenshot_20230222-205051_Brave.jpg
      209.9 KB · Views: 82
    • Screenshot_20230222-205114_Brave.jpg
      Screenshot_20230222-205114_Brave.jpg
      209.2 KB · Views: 77
    • Screenshot_20230222-205127_Brave.jpg
      Screenshot_20230222-205127_Brave.jpg
      210.9 KB · Views: 87
    • Like
    Reactions: RottenCOLT

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඕකම කරන්න. අලුතෙන් ගිග් එකකුත් දාන්න..
    2020 හදපු orders මුකුත් නොකර gig එක (graphic design) pause කරලා අතැරලා දාපු account එකක් ආයෙ අලුතින් gig එකක් දාලා ගන්න එකද හොඳ? නැත්නම් අලුතින් account එකක් හදන එකද 🤔
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,721
    165,333
    113
    එකමත් එක රටක
    2020 හදපු orders මුකුත් නොකර gig එක (graphic design) pause කරලා අතැරලා දාපු account එකක් ආයෙ අලුතින් gig එකක් දාලා ගන්න එකද හොඳ? නැත්නම් අලුතින් account එකක් හදන එකද 🤔
    මම දන්නේ නෑ ඇයි අලුතෙන් හදන්නේ කියලා.
    අලුතෙන් හොදට plan කරල ගිග් දාන්න. වැඩ තියනව
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මම දන්නේ නෑ ඇයි අලුතෙන් හදන්නේ කියලා.
    හදපු දවසේ ඉඳන් අවුරුදු 2ක් විතර reviews වැඩ මුකුත් නැතුව ඉන්න user කෙනෙක්ගෙන් order එකක් දාන්න මිනිස්සු අකමැති වෙන්න පුලුවන් කියලා හිතුණා මට
    අලුතෙන් හොදට plan කරල ගිග් දාන්න. වැඩ තියනව
    එළ. Thank you 🙏
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,721
    165,333
    113
    එකමත් එක රටක
    හදපු දවසේ ඉඳන් අවුරුදු 2ක් විතර reviews වැඩ මුකුත් නැතුව ඉන්න user කෙනෙක්ගෙන් order එකක් දාන්න මිනිස්සු අකමැති වෙන්න පුලුවන් කියලා හිතුණා මට

    එළ. Thank you 🙏
    profile එකටම ගිහින් බලන්නේ නෑ ගොඩක් වෙලාවට.
    graphics නේ. gig එක ඇතුලෙම order කරන්න හිතෙන විදියට හදන්න.

    ටිකක් specific දේවල් ටිකක් අල්ලලා ගිග්ස් දාන්න ලොකු පරාසේකට අයිති වෙන දෙයක් නැතුව.. හොදට search කරාම අහුවෙනවා
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Fiverr එකේ නීති රීති වෙනස් කළා කියලා ඊයෙ (නැත්තං ඊට කලින් දවසෙ) දාලා තිබුණා මෙහෙම එකක්.
    Screenshot_20230223-005436_Fiverr.jpg
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    646
    603
    93
    Mchn web design gig ekak karanna mona subjects walada skills hadaganna oni? Kohomada wadeta enter wenne?
    2020 හදපු fiverr account එකක් තියෙනව. Web Design කරලා තියෙන්නේ. Positive feedbacks එහෙමත් තියෙනව. මොනවත් levels වලට ගිහින් නැහැ. ඒ වගේම 2021 ඉඳන් මේ වෙනතෙක් Orders මොනවත් ඇවිල්ලත‍් නැහැ ගොඩ කාලෙකින් fiverr එක පළාතේ ගිහින් නැතුව ඉඳලා Gig එකත් pause වෙලා..

    මට දැන ගන්න ඕනි මන් අලුත් fiverr account එකක් හදන එකද හොඳ නැත්තන් මේ Account එකේම අලුත් gig එකක් හදල වැඩ පටන් ගන්න එකද හොඳ කියලා..
     
    hirikiththa

    Junior member
  • Nov 20, 2024
    37
    73
    18
    අඩෝ මේක හොදයි . අලුතින් හදන්න එපා . ගිග්ස් ටික එහෙම update කරලා . ඔය හුකන ගණන් වෙනස් කරලා, ගිග්ස් ටික share කරපන් ඒවාට පිටින් views එන විදියට . සරලවම backlinks. ඒවගෙන් එන view එක්ක උඹට fiverr impression හම්බ වෙනවා අයෙත් index වෙන්න පටන් ගනී. තාම අර buyer request සීන් එක තියෙනවා ද දන්නේ නැ. එකත් හොදයි අයෙත් තටමල පලවෙනි වැඩේ land කරගන්න .