Photoshop

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    8gb ram තියෙන lap එකට අවුුුලක් නැතිව පාවිච්චි කරන්න පුළුවන් photoshop version එකක් කියන්න..
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    Mb 200 Crack ekak tynawa Compressed ekak umbata Photoshop Basics plwn nam hodata eka tamai Maru Aluth tools nam na Cc apu mul kale ekak hinda Mama p4 idan use kale eka
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    RAM එක 8 GB ඇති සාමාන්‍ය වැඩක් කරගන්න. ඒත් අලුත් version වලට හොඳ CPU, GPU නැතුව අලුත් features වැඩ කරන්නෙ නෑ. CPU,GPU හොඳයි නම් 2023 version එකත් වැඩ කරයි අවුලක් නැතුව. එහෙම නැත්නම් CC 2018 වගේ තමයි
     
    • Like
    Reactions: Candid-B

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    cc 2019 aulak nethuwa duwai
    එච්චර ලොකු ඒවා වැඩක් නැ bro cs2 කියල එකක් හම්බවුනා ඒක ගන්න බැලුවේ 🤔 pdf එකෙ තියෙන වැදගත් කොටස් ටික විතරක් select කරලා copy කරගන්න තමා ඕන

    ⁣ෙ
    මේ site එක ශුවර්ද වෛරස් නැතිවෙයිද
    ------ Post added on Feb 25, 2023 at 10:10 AM