ඔසී, ජර්මන්, ස්කන්ඩිනෙවියන් රටවල් වලට අවුලක් නැත.
ජපන් සහ රුසියා රටවල් වලින් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් නොවුනත් ප්රොසෙස් එක ඩිලේ වෙන්න බලපාන්න පුළුවන්.
කෝකටත් කියලා JP කෙනෙක් ගෙන් සහතිකයක් අරගෙන යන්න.
ඔබෙන් උපත ලබන දරුවන්ට හේරත් මුදියන්සේලාගේ ආරච්චිලාගේ සෝමසිරි මැදගෙදර ආරච්චි ලෙස නොව,
කෙටි නම් භාවිතා කරන්නේ නම් මැනවි.