Questions MSC අයදුම් කිරීමට

KalaniP

Member
Feb 25, 2023
2
2
3
උපාධි සහතිකයේ සහ විදේශ ගමන් බලපත්‍රයේ එක අකුරක වෙනසක් ඇත, එය මගේ MSC අයදුම් කිරීමට ගැටලුවක් වේවිද?
 
  • Like
Reactions: kasun_kbp

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඔසී, ජර්මන්, ස්කන්ඩිනෙවියන් රටවල් වලට අවුලක් නැත.
    ජපන් සහ රුසියා රටවල් වලින් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් නොවුනත් ප්‍රොසෙස් එක ඩිලේ වෙන්න බලපාන්න පුළුවන්.
    කෝකටත් කියලා JP කෙනෙක් ගෙන් සහතිකයක් අරගෙන යන්න.
    ඔබෙන් උපත ලබන දරුවන්ට හේරත් මුදියන්සේලාගේ ආරච්චිලාගේ සෝමසිරි මැදගෙදර ආරච්චි ලෙස නොව,
    කෙටි නම් භාවිතා කරන්නේ නම් මැනවි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    උපාධි සහතිකයේ සහ විදේශ ගමන් බලපත්‍රයේ එක අකුරක වෙනසක් ඇත්නම්, උප්පැන්න සහතිකයේ අකුරු කීයක වෙනසක් පවතීද?