Investment Idea- building house units for renting

Nalinjawa

Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    අපේ town එකට (කුරුණෑගල) කිලෝමීටර් 3 වගේ දුරින් ඉඩමක් තියෙනවා. අදහසක් තියෙනවා තට්ටු 3 විතර ගෙයක් (unit 3ක් ) හදල රෙන්ට් එකට දෙන්න. තට්ටු 3 වෙනම ගෙවල් 3 විදිහට හදන්න යන්නේ.
    දැන් තියෙන තත්වේ අනුව මේක හොඳ investment එකක් ද.

    FD rates අඩු නිසා FD වල සල්ලි මේකට යොදවන්න හිතුවේ
    මදි පාඩුවට loan එකක් ගන්න බැලුවේ. Loan එකක් ගන්නවානම් දේපල ණයක් ගන්න එක හොඳද, නැත්නම් personal loan එකක් ද හොඳ (ලක්ෂ 30 විතර වගේ තම loan එක)

    මුලින් ගෙවල් unit දෙකක් (1st floor, 2nd floor ) finish කරලා, පස්සේ unit 3 එක හදන්න තම හිතුවේ

    මේ ගැන අදහස් තියෙනවනම් පොඩ්ඩක් කියන්න. මන් හොයල බැලිය යුතු දේවල් හෙම.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    පලවෙනි එක තමයි ලක්ශ 30න් තට්ටු දෙකක් ෆිනිශ් වෙනකන් කරන්න බැහැ,
    අනික් එක තමයි බාගයක් හදලා මිනිස්සුන්ට දුන්නට පස්සෙ ආයෙ කන්ස්ට්‍රක්ශන් වැඩ කරන්න බැහැ එක්කො උන්ව යවලා කරන්න වෙනවා නැත්නං වැඩ කරද්දි ගෙවල්වල ඉන්න බැහැ.

    සාමාන්‍යෙන් පර්සනල් ලෝන් ගන්න එක කරදර අඩුයි ඉඩම මෝගේජ් කරන්නෙ නැති නිසා, නමුත් ලොකු ගානකට යනවා නං හවුසින් ලෝන් එකකට යන්න වෙනවා පර්සනල් ලෝන් වල ලිමිට් තියනවානේ

    ඉන්වෙස්ට්මන්ට් එක හොඳඳ කියල උඹටම බලා ගන්න පුලුවන්, අඩුම තරමේ ලාබයක් නැතත් ලෝන් වල ඉන්ස්ටෝල්මන්ට් ටික හරි කුලියෙන් ගෙවා ගන්න පුලුවන් නම් ශේප් වෙයි
    එහෙම නැත්තං අතේ තියන සල්ලිත් දාල ලෝන් ඉන්ස්ටෝල්මන්ට් ගෙවන්න උනොත් උඹ අනාත වෙනවා.

    දැන් ඔය විදියට කරන එවුන් ගොඩක් වෙලාවට පාකින් එහෙම නැත්නං බේස්මන්ට් එක පාකින් විදියට තියල, floor එකක යුනිට් දෙකක් වගේ වෙන්න හදන්නෙ, ඒක ටිකක් වියදම් වැඩි වැඩක්,
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    කුරුණෑගල පැත්තේ රෙන්ට් එකට දීලා ලාභයක් තියෙයිද මචන් ...???
    ටවුමෙන් කිලෝමීටර් 10-15 ඈත හිටියත් පැය භාගයෙන් විතර ටවුන් එකට එන්න පුලුවන් නිසා වැඩි ගානක් දීලා ගනීද මිනිස්සු ..???:confused:
     
    Thanks, loan eken 30 විතර අරන් අතින් 40 වගේ බැලුවේ. ඔක්කොම 70 විතර.
    FD rates 5% වැටුනට පස්සේ තම මේ අදහස අවේ

    කුරුණෑගල පැත්තේ රෙන්ට් එකට දීලා ලාභයක් තියෙයිද මචන් ...???
    ටවුමෙන් කිලෝමීටර් 10-15 ඈත හිටියත් පැය භාගයෙන් විතර ටවුන් එකට එන්න පුලුවන් නිසා වැඩි ගානක් දීලා ගනීද මිනිස්සු ..???:confused:

    මේ ආණ්ඩුවෙන් central highway එක හැදුවොත් කුරුණෑගල hub එකක් වෙන්න පුළුවන්. ඒ අදහසත් හිතේ තියාගෙන තමයි මේක බැලුවේ
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    machan. ground fl ekai first fl ekai mulin hadannepa. hadanawanan first fl ekai second fl ekai hadanna. natthan pasukaleenawa weda karanna karadarai. mama kadawatha 3 floors 3 unit house ekak karanawa. eketh api e widiyata karanne.
     
    • Like
    Reactions: D_Mad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හයිවේ එක හදන එකෙන් උඹට වාසියක් නෙමේ අවාසියක් වෙන්නෙ. හයිවේ එක හැදුවට පස්සෙ කුරුණෑගලට 3km ලඟින් ඉන්න ඕන වෙන්නෙ නෑ. දුර පැත්තක අඩුවට ඉඳල ඉක්මනට කුරුණෑගලට එන්න පුළුවන් වෙනවා. මේ වීඩියෝ එක බලපන්.

    • Like
    Reactions: Nalinjawa

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    හයිවේ එක හදන එකෙන් උඹට වාසියක් නෙමේ අවාසියක් වෙන්නෙ. හයිවේ එක හැදුවට පස්සෙ කුරුණෑගලට 3km ලඟින් ඉන්න ඕන වෙන්නෙ නෑ. දුර පැත්තක අඩුවට ඉඳල ඉක්මනට කුරුණෑගලට එන්න පුළුවන් වෙනවා. මේ වීඩියෝ එක බලපන්.

    Thanks. Good video
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    middle class ekak naha dan, eka nisa unwa target karala hadanna epa
    ultra rich class ekata ona tharam thiyenawa,

    poor class eka balala hadapam, bedroom + living / kitichen and bathroom, month rent 15000/= wage wenna, රෙන්ට් අවුට් කරද්දි දුප්පත් උනත් ප්‍රතිපත්ති සහ ගුන ගරුක මිනිස්සු තොරලා දිපම් , නැත්නම් උන් යවාගන්න බැහැ,,

    Construction cost ekai interest rates ui ekka baluwama lankawe rent incomes madi hodatama
    ඇයි බිල්ඩින්ග් එක කොහෙ හරි පැනලා යනවාද? සිහල ගොන් හැතිකරෙ රෙන්ට් අවුට් කරන උන් ප්‍රොරපටි වැලිව් එක නැග්ම බලන්නෙ නැති එක ලොකුම අවුල. හැම වෙලෙම ෆික්ස් වල පොලිය සෙන්ට්‍රල් බැන්ක් බොන්ඩ්ස් වලට වඩා අඩුයි, හැම වෙලෙම සෙන්ට්‍රල් බැන්ක් බොන්ඩ්ස් වල පොලිය උද්දමනයට වඩා අඩුයි, එහෙම නොකලොත් ආනුවට බොන්ඩ්ස් ඉශු කීරිමෙන් ලාබ ගන්න බැහැ,,,
    ------ Post added on Feb 26, 2023 at 6:26 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    middle class ekak naha dan, eka nisa unwa target karala hadanna epa
    ultra rich class ekata ona tharam thiyenawa,

    poor class eka balala hadapam, bedroom + living / kitichen and bathroom, month rent 15000/= wage wenna

    ඇයි බිල්ඩින්ග් එක කොහෙ හරි පැනලා යනවාද? සිහල ගොන් හැතිකරෙ රෙන්ට් අවුට් කරන උන් ප්‍රොරපටි වැලිව් එක නැග්ම බලන්නෙ නැති එක ලොකුම අවුල.
    ------ Post added on Feb 26, 2023 at 6:26 PM
    Property value eka puken gihin atgi dollar eka 200 idan 370 wunahama. Ehema baluwama serama idam awrudu 10 k passata gihin value eka. Kohomath mortgage premium eka awata rent income eka nattan wadak na