කාර් ඒකක් තියෙනවා බයික් ඒකක් තියෙනවා ලෑන්ඩ් ඒකක් තියෙනවාකොහොමද ඒවා ඉදිරිපත් කරන්න පුලුවන්. මම දන්නේ නෑ මොකුත් ඒ ගැන
කාර් එක ඔන නම් උබට පුලුවන් රෙන්ට් එකට දීල තියෙනවා කියලා පෙන්නලා rent එකෙන් එන income එකක් පෙන්වන්න.
ලැන්ඩ් එක පුලුවන් ආයෙ එනවා කියන එකට පෙන්නන්න උබෙම නමින් තියෙනවා නම් බයික් එකත් ඔන නම් එහෙම පුලුවන්.
ලොකු ගානක් පෙන්නන්න ඕනේද දෑන්? වීසා හරි ගිය එවුන් නම් පේජ් වල දාන්නේ බර ගණන් නේද?
කෝටියක් වගේ තිබ්බා නම් ඇති බන්
------ Post added on Feb 26, 2023 at 7:12 PM
කොහොමද ඒවා ඉදිරිපත් කරන්න පුලුවන්. මම දන්නේ නෑ මොකුත් ඒ ගැන