ස්ටුඩන්ට් වීසා ගැන

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කාර් ඒකක් තියෙනවා බයික් ඒකක් තියෙනවා ලෑන්ඩ් ඒකක් තියෙනවා :rolleyes: ක‌ොහොමද ඒවා ඉදිරිපත් කරන්න පුලුවන්. මම දන්නේ නෑ ම‌ොකුත් ඒ ගැන

    කාර් එක ඔන නම් උබට පුලුවන් රෙන්ට් එකට දීල තියෙනවා කියලා පෙන්නලා rent එකෙන් එන income එකක් පෙන්වන්න.

    ලැන්ඩ් එක පුලුවන් ආයෙ එනවා කියන එකට පෙන්නන්න උබෙම නමින් තියෙනවා නම් බයික් එකත් ඔන නම් එහෙම පුලුවන්.

    ලොකු ගානක් පෙන්නන්න ඕනේද දෑන්? වීසා හරි ගිය එවුන් නම් පේජ් වල දාන්නේ බර ගණන් නේද?

    කෝටියක් වගේ තිබ්බා නම් ඇති බන්
    ------ Post added on Feb 26, 2023 at 7:12 PM
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    කාර් එක ඔන නම් උබට පුලුවන් රෙන්ට් එකට දීල තියෙනවා කියලා පෙන්නලා rent එකෙන් එන income එකක් පෙන්වන්න.

    ලැන්ඩ් එක පුලුවන් ආයෙ එනවා කියන එකට පෙන්නන්න උබෙම නමින් තියෙනවා නම් බයික් එකත් ඔන නම් එහෙම පුලුවන්.

    කෝටියක් වගේ තිබ්බා නම් ඇති බන්
    ------ Post added on Feb 26, 2023 at 7:12 PM
    මම දෑක්කා බන් ෆ්බ් පේජ් එකේ දාලා තියෙනවා මාර ගණන්.. ඒ අතරේ සමහර එවුන් ඉන්නවා scholarship ගොඩ දාගන්න
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් රට කොහෙද
    සමහර රටවලට ස්ථාවර තැන්පතු හොඳයි
    සමහර රටවලට ඉතුරුම් ගිණුම් හොදයි
    කොහොම උනත් දැන් රුපියලේ කේස් එක නිසා පුළුවන් උපරිම තියාගන්න
    ජය..
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    කාර් එක ඔන නම් උබට පුලුවන් රෙන්ට් එකට දීල තියෙනවා කියලා පෙන්නලා rent එකෙන් එන income එකක් පෙන්වන්න.

    ලැන්ඩ් එක පුලුවන් ආයෙ එනවා කියන එකට පෙන්නන්න උබෙම නමින් තියෙනවා නම් බයික් එකත් ඔන නම් එහෙම පුලුවන්.

    කෝටියක් වගේ තිබ්බා නම් ඇති බන්
    ------ Post added on Feb 26, 2023 at 7:12 PM
    Dan cash ma illanawa ban Australian nam man one month walata kalin ahuwa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Deakin University
    AUD 32000
    Man meka nikamata gana balanna thama ahuwe IDP eken
    20% course fee eken aduwena kathawakuth kiuwa

    එච්චර ‍යනවා ද බන් 😱 දැන් අපේ අයියා යද්දී මාස්ටර්ස් වලට ලක්ශ 16යි ගියේ
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    Deakin University
    AUD 32000
    Man meka nikamata gana balanna thama ahuwe IDP eken
    20% course fee eken aduwena kathawakuth kiuwa
    Mchn oninam money pennanna puluwan. Giya maseth Canada giya dial ekakata salli pennuwa. Oyata pennana oni ganai masa ganai kiyanna.
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    ස්ටුඩන්ට් වීසා දානකොට මගේ නමින් ස්ථාවර තැන්පතුවක් තියෙන ඒක මට වාසියක් වෙනවද ? තැන්පතුව අවුරුදු දෙකක් විතර පරණයි.

    වැඩි කල් යන්න ඉස්සෙල්ලා, ලෝකේ ඉන්න නාකි ම Students ලා ඉන්නේ ලංකාවේ කියලා record එකක් ගහනවා....
    මම දන්න අවුරුදු 55ක uncle කෙනෙක් ගියා මුණුබුරොත් අර්න් student visa....
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    poddak wistara kiapanko machan
    Memai machan. Oyata pennanna oni gana oya wadiya use nokarana account ekakata dala oni duration ekata account statement ekak hadala denna puluwan

    kohomada ganan ahema
    Eka depend wenne amount ha duration eka matha. Oyata oni widiha kiyala pm ekak danna puluwan da
    ------ Post added on Feb 27, 2023 at 12:03 AM