Google Chrome --- Help

kvu

Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Google Chrome එකේ මෙන්න මේ අවුල හදාගන්න විදියක් දන්නවද???

    Bookmark කරපුව පෙන්නන්නෙ ඔහොම black and white
    1677512809959.png


    ඒක නම් කමක් නෑ කියමුකෝ...

    මෙන්න මේ address bar එකේ select කරද්දි පේන්නැති එක...

    මේ select නොකර ඉන්නැද්දි

    1677512826849.png


    මේ inbox කියන ටික select කළාම පෙන්නන විදිය
    1677513085789.png
     
    • Like
    Reactions: usa_nihaal