fixed deposit Period

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    short term 3 month/6 month with banks
    and
    short term treasury bills
    (26% annual rate)
    අවුරුද්දකට දාපු FD එකක් කලින් ගත්තොත් තිබ්බ මාස ගානට හම්බ වෙන්නේ 2% පොලියක්ද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,302
    113
    අවුරුද්දකට දාපු FD එකක් කලින් ගත්තොත් තිබ්බ මාස ගානට හම්බ වෙන්නේ 2% පොලියක්ද?
    බෑන්ක් එකෙන් බෑන්ක් එකට ඒව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව
     
    • Like
    Reactions: Hasitha22

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    බෑන්ක් එකෙන් බෑන්ක් එකට ඒව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව
    මොන බැංකුවේ වුනත් කලින් ගන්නවා නම් අඩු වෙනවා නේද
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,302
    113
    මොන බැංකුවේ වුනත් කලින් ගන්නවා නම් අඩු වෙනවා නේද
    බොහෝ දුරට. මම එහෙම අරගෙන තියෙනව 3Months දාපුව ඒවට නම් සතයක්වත් පොලිය ගෙව්වෙ නෑ.
    ජ්‍යෙෂ්ඨ පුරවැසි දාපුව අරගෙන තියෙනව ඒව නම් කිසිම අවාසියක් නැතුව ඒ ගන්න දවස වෙනකල්ම පොලී ගෙව්ව.

    FD එකක් Matured වෙන්න කලින් වැඩි රේට් එකකට FD දාන්නෙ නැතුව වෙන මුදල් අවශ්‍යතාවයකට ගන්නව නම් මට දෙන්න පුලුවන් හොඳම උපදෙස ඒ FD එක ඇපේට තියල ලෝන් එකක් ගන්න. අරගෙන ඒකට Grace period එකක් හදාගන්න. ඊට පස්සෙ FD එක Matured වෙද්දි පොලියත් අරගෙන අර ලෝන් එක සෙට්ල් කරල දාන්න. එක තමයි ගන්න පුලුවන් හොඳම තීරණය
     
    • Like
    Reactions: Dr.Amdan

    දෙතුන් පාරක් එහෙම ගත්තා.මට නෙමෙයි වෙන කෙනෙකුට.

    අවුරුද්දකට දාපු එකක් කලින් ගත්තොත් සම්පත් එකෙන් නම් කිව්වේ පොලිය 2% ලු උන් දෙන්නේ තිබ්බ මාස ගානට
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,302
    113
    දෙතුන් පාරක් එහෙම ගත්තා.මට නෙමෙයි වෙන කෙනෙකුට.

    අවුරුද්දකට දාපු එකක් කලින් ගත්තොත් සම්පත් එකෙන් නම් කිව්වේ පොලිය 2% ලු උන් දෙන්නේ තිබ්බ මාස ගානට
    ආ ගොඩක් බැංකු වල Savings Account පොලිය දෙනව බං. හරි ඉතිං බැංකුවෙන් කියනව නම් ඇත්ත තමයි. අනිත් එක සම්පත් බැංකුවෙ කිසිම Excuse එකක් නෑ. චාටර්ම බෑන්ක් එකක්
     
    • Like
    Reactions: kokis123456

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ආ ගොඩක් බැංකු වල Savings Account පොලිය දෙනව බං. හරි ඉතිං බැංකුවෙන් කියනව නම් ඇත්ත තමයි. අනිත් එක සම්පත් බැංකුවෙ කිසිම Excuse එකක් නෑ. චාටර්ම බෑන්ක් එකක්
    වෙන විශ්වාසවන්ත එකක් කියහන්(FD වලට).චාටර් නැති.මුන්ගේ බ්‍රාන්ච් වල වැඩක් කරගන්න ගියාම එපා වෙනවා.රස්තියාදුව විතරයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,302
    113
    වෙන විශ්වාසවන්ත එකක් කියහන්(FD වලට).චාටර් නැති.මුන්ගේ බ්‍රාන්ච් වල වැඩක් කරගන්න ගියාම එපා වෙනවා.රස්තියාදුව විතරයි.
    විශ්වාසවන්ත ඉතිං රජයෙ බැංකු ටිකයි ප්‍රයිවට් ටිකයි තමයි බං.
    හොඳටම විශ්වාස කරන්න පුලුවන් NSB එක. ඒක අංක එක. ඒව කඩං වැටෙනව කියන්නෙ ලංකාවෙ මොකක්වත් ඉතුරුවෙන එකක් නෑ ඉතිං 😁

    මම නම් ගණුදෙනු කරන්නෙ BOC & Peoples එක්ක. මට නම් පට්ට ඒව.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    විශ්වාසවන්ත ඉතිං රජයෙ බැංකු ටිකයි ප්‍රයිවට් ටිකයි තමයි බං.
    හොඳටම විශ්වාස කරන්න පුලුවන් NSB එක. ඒක අංක එක. ඒව කඩං වැටෙනව කියන්නෙ ලංකාවෙ මොකක්වත් ඉතුරුවෙන එකක් නෑ ඉතිං 😁
    එහෙම බැලුවම සම්පත් කියන්නෙත් ප්‍රයිවට් :baffled: . NSB FB rates අප්ඩේට්ස් බලන්න විදියක් නැද්ද
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,465
    3,463
    113
    සිංහලේ
    there can be local debt restructuring
    i don't think there will be a haircut
    but something has to happen
    so kaatawath kiyanna amarui
    diversify i would say, go for equities as well and also for some assets if you have a big portfolio
     
    • Like
    Reactions: Chootyputha2014

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    oya terms deposit kiyala thiyenne fd neh bn. aith balapan hariyata
    මට පේන්නේ පොලිය මාසිකව ගන්නවා නම් මුන්ගේ පොලි අනුපාත සම්පත් එකට වඩා අඩුයි වගේ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,302
    113
    මට පේන්නේ පොලිය මාසිකව ගන්නවා නම් මුන්ගේ පොලි අනුපාත සම්පත් එකට වඩා අඩුයි වගේ.
    උඹට මාසිකව ගන්නමද ඕන?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,646
    113
    ulan bator
    ෆිස්ක් ඩිපොසිට් කියන්නෙ ආයොජනයක් නෙවි, හැම වෙලෙම උද්දමනය ෆික්ස් ඩිපොසිට් වලට දෙන පොලියට වඩා වැඩි, මෙක ඔනම රටකට පොදු දෙයක්, මොක්ද ගොඩක් වෙලාවට ෆික්ස් වලට පොලි දෙන්නෙ ගවර්මන්ට් බොන්ඩ්ස් වලින් දෙන පොලියෙන් අරන්.

    ඔයාලාගෙ අතෙ ලක්සෙයක් තියෙන . ෆික්ස් රෙට් එක 10% නම්, ලක්සෙම රත්තරන් ගන්න, ඉට පස්සෙ එක උකස් කරලා ගන්න පුලුවන් පුලුවන් උපරිම මුදල ගන්න, එ මුදල උපරිම ෆික්ස් පොලිය දෙන තැනක දාන්න, ෆික්ස් එකෙන් එන පොලියෙන් අරකෙ ගෙවන්න / තව අතින් කියක් හරි දාන්න වෙයි සමහර විට. එත් අවසානයෙ රත්තරන් ටිකත්, ෆික්ස් දාපු මුදලත් අතෙ ඉතිරි වෙනවා, රටෙ උද්දමනට වැඩි උනොත් එ එකම රත්තන් මිල වැඩි වෙන්න්න ඉඩ තියෙනවා, එක නිසා ගත්තාට වඩා වැඩි මුදකලට එක විකුන ගන්න පුලුවන් වෙන්නත් ඉඩ තියෙනවා, මෙක එකම බැන්කුව ඇතුලෙ කෙරෙනවානම් වැඩෙ ලෙසි, එවගෙම ෆික්ස් එකෙ පොලියට ගහන ටැක්ස් එක බෙරගනනත් ඉඩ ලැබෙන්නෙ පුලුවන්,

    කවුරුත් නැත්ද මෙක ටෙස්ට් කර්ලා බලන්න කෙනෙක්,,,
     
    • Haha
    Reactions: Mugen and Dr.Amdan