අවුරුද්දකට දාපු FD එකක් කලින් ගත්තොත් තිබ්බ මාස ගානට හම්බ වෙන්නේ 2% පොලියක්ද?short term 3 month/6 month with banks
and
short term treasury bills (26% annual rate)
අවුරුද්දකට දාපු FD එකක් කලින් ගත්තොත් තිබ්බ මාස ගානට හම්බ වෙන්නේ 2% පොලියක්ද?short term 3 month/6 month with banks
and
short term treasury bills (26% annual rate)
බෑන්ක් එකෙන් බෑන්ක් එකට ඒව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවඅවුරුද්දකට දාපු FD එකක් කලින් ගත්තොත් තිබ්බ මාස ගානට හම්බ වෙන්නේ 2% පොලියක්ද?
මොන බැංකුවේ වුනත් කලින් ගන්නවා නම් අඩු වෙනවා නේදබෑන්ක් එකෙන් බෑන්ක් එකට ඒව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව
බොහෝ දුරට. මම එහෙම අරගෙන තියෙනව 3Months දාපුව ඒවට නම් සතයක්වත් පොලිය ගෙව්වෙ නෑ.මොන බැංකුවේ වුනත් කලින් ගන්නවා නම් අඩු වෙනවා නේද
දෙතුන් පාරක් එහෙම ගත්තා.මට නෙමෙයි වෙන කෙනෙකුට.බොහෝ දුරට. මම එහෙම අරගෙන තියෙනව 3Months දාපුව ඒවට නම් සතයක්වත් පොලිය ගෙව්වෙ නෑ.
ජ්‍යෙෂ්ඨ පුරවැසි දාපුව අරගෙන තියෙනව ඒව නම් කිසිම අවාසියක් නැතුව ඒ ගන්න දවස වෙනකල්ම පොලී ගෙව්ව.
FD එකක් Matured වෙන්න කලින් වැඩි රේට් එකකට FD දාන්නෙ නැතුව වෙන මුදල් අවශ්‍යතාවයකට ගන්නව නම් මට දෙන්න පුලුවන් හොඳම උපදෙස ඒ FD එක ඇපේට තියල ලෝන් එකක් ගන්න. අරගෙන ඒකට Grace period එකක් හදාගන්න. ඊට පස්සෙ FD එක Matured වෙද්දි පොලියත් අරගෙන අර ලෝන් එක සෙට්ල් කරල දාන්න. එක තමයි ගන්න පුලුවන් හොඳම තීරණය
ආ ගොඩක් බැංකු වල Savings Account පොලිය දෙනව බං. හරි ඉතිං බැංකුවෙන් කියනව නම් ඇත්ත තමයි. අනිත් එක සම්පත් බැංකුවෙ කිසිම Excuse එකක් නෑ. චාටර්ම බෑන්ක් එකක්දෙතුන් පාරක් එහෙම ගත්තා.මට නෙමෙයි වෙන කෙනෙකුට.
අවුරුද්දකට දාපු එකක් කලින් ගත්තොත් සම්පත් එකෙන් නම් කිව්වේ පොලිය 2% ලු උන් දෙන්නේ තිබ්බ මාස ගානට
වෙන විශ්වාසවන්ත එකක් කියහන්(FD වලට).චාටර් නැති.මුන්ගේ බ්‍රාන්ච් වල වැඩක් කරගන්න ගියාම එපා වෙනවා.රස්තියාදුව විතරයි.ආ ගොඩක් බැංකු වල Savings Account පොලිය දෙනව බං. හරි ඉතිං බැංකුවෙන් කියනව නම් ඇත්ත තමයි. අනිත් එක සම්පත් බැංකුවෙ කිසිම Excuse එකක් නෑ. චාටර්ම බෑන්ක් එකක්
විශ්වාසවන්ත ඉතිං රජයෙ බැංකු ටිකයි ප්‍රයිවට් ටිකයි තමයි බං.වෙන විශ්වාසවන්ත එකක් කියහන්(FD වලට).චාටර් නැති.මුන්ගේ බ්‍රාන්ච් වල වැඩක් කරගන්න ගියාම එපා වෙනවා.රස්තියාදුව විතරයි.
එහෙම බැලුවම සම්පත් කියන්නෙත් ප්රයිවට්විශ්වාසවන්ත ඉතිං රජයෙ බැංකු ටිකයි ප්‍රයිවට් ටිකයි තමයි බං.
හොඳටම විශ්වාස කරන්න පුලුවන් NSB එක. ඒක අංක එක. ඒව කඩං වැටෙනව කියන්නෙ ලංකාවෙ මොකක්වත් ඉතුරුවෙන එකක් නෑ ඉතිං![]()
. NSB FB rates අප්ඩේට්ස් බලන්න විදියක් නැද්දhttps://www.nsb.lk/rates-tarriffs/rupee-deposit-rates/එහෙම බැලුවම සම්පත් කියන්නෙත් ප්‍රයිවට්. NSB FB rates අප්ඩේට්ස් බලන්න විදියක් නැද්ද
oya terms deposit kiyala thiyenne fd neh bn. aith balapan hariyataFD nedda?
Ow. hema ekema okama thami theory ekeඅවුරුද්දකට දාපු FD එකක් කලින් ගත්තොත් තිබ්බ මාස ගානට හම්බ වෙන්නේ 2% පොලියක්ද?
මට පේන්නේ පොලිය මාසිකව ගන්නවා නම් මුන්ගේ පොලි අනුපාත සම්පත් එකට වඩා අඩුයි වගේ.oya terms deposit kiyala thiyenne fd neh bn. aith balapan hariyata
උඹට මාසිකව ගන්නමද ඕන?මට පේන්නේ පොලිය මාසිකව ගන්නවා නම් මුන්ගේ පොලි අනුපාත සම්පත් එකට වඩා අඩුයි වගේ.
there can be local debt restructuring
i don't think there will be a haircut
but something has to happen
so kaatawath kiyanna amarui
diversify i would say, go for equities as well and also for some assets if you have a big portfolio