fixed deposit Period

Skull2018

Active member
  • Mar 18, 2019
    147
    107
    43
    Machanla what is the good period for fix deposits now ? 3 months / 6 months / 1 year or more ? Coz I’m considering the LKR money value in future
     
    • Like
    Reactions: Hasitha22

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    රනිල් රාජපක්ෂ ගේ වැඩ ටමා
    thawa elawanne nathuwa kal denna denna wenne wenne meka naththatama nathi karana eka...
    Me rate hora haththa salli walata namala thamai oka bale inna dangalanne...
    Namena unwath gahala pannanna ekek nahane :(
     
    • Sad
    Reactions: charitha2011

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    If you are thinking of LKR money value in future, buy a land from a potential place.
    If you want more money in short period, put 300 days/9/12/18 months on higher rate.
    මේක තමයි ඇත්ත. උඹ ළඟ දැන් රුපියල් කෝටියක් තියේ කියල හිතන්න. ඒක Inflation එකට අහුනොවී තව අවුරුදු 10කට 20කට වගේ ආරක්ෂා කරගන්න ඕන නම් හොඳම දේ හොඳට හොයල බලල තමන්ට ප්‍රයෝජනවත් පැත්තකින් ඉඩමක් ගන්න එක. හැබැයි හොඳට හොයල ඒ වැඩේ කරන්න.
    උඹ ළඟ සල්ලි බලාපොරොත්තු වෙනව නම්. 25% පොලිය දෙනව BOC එකේ 400days එකෙත්. ඒකකට දාල සල්ලි වැඩි කරගන්න.

    මට නම් තාම අදහසක් නැත්තෙ ඩොලර් තියෙනව නම් මොකක්ද කරන්න ඕන කියල. ඒක නම් අවිනිශ්චිත තැනක තියෙන්නෙ.
     
    • Like
    Reactions: waparc