ඩොලර් විකුණන්නද? රුපියල් වලින් FD දාන්නද?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Wise eka gana baya nam NRFC ekata ganna thibba neh bn
    ------ Post added on Feb 28, 2023 at 12:03 AM
    බය නෙමේ බන් උන් income source, proof of income හෙන සින් වගයක් අහලා මෙල් එව්වා. පොඩ්ඩක් රිසර්ච් කරලා බැලුවම දැක්කේ ගොඩක් උන්ගේ එකවුන්ට් වලට කෙලවන්නේ ඔය විදියට කියලා. Fb ගෘප් ම තියෙනවා wise වල ස්කැම් උනු උන් හදලා. ඔක දැකපු ගමන් සල්ලි ටික විත්ඩ්‍රව් කරා.

    මන් pfca එකක් හදලා තිබුන් නැ කලින්. පස්සේ හැදුවේ. අයේ එන ඩොලර් එකට ගන්නවා. Wise, payoneer වල ලොකු ගනන් ඩොලර් හොල්ඩ් කරන් ඉන්නේ නැ අයේ.
     
    • Like
    Reactions: Kolama

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    machan uba USD 7% fd damme special deposit ekak widiyatada?
    7% දැම්මෙ නම් Special rates බං. ඒ නැතත් නෝමල් රේට්ස් යනව 6.4% වගේ. මම 3Months දාන්නෙ.
    usd fd karanakota mokak hari period ekakata kalin apu salli walata witharai oya rate eka denna kiyala mokak hari scene ekak thiyenawada?
    නෑ එහෙම එකක් නෑ බං
    mokadda uba dapu bank eka?
    BOC
    FD දාන එක වාසියි මේ වෙලාවේ
    ඇයි ඒ ?
    ගිය මාස 6 ට ඩොලර් එක වැඩි වෙලා නැහැ 15% කින් වගේ ගාන කින්
    ඒකට හේතුව Soft peg එක නේ බං. මුං ඩොලර් එක අල්ලගෙන ඉන්නෙ තාමත් Import restrict කරල.
    ඒත් FD දැම්මා නම් රුපියල් වලින් පොලිය ගන්න තිබ්බා 15% ක් වගේ
    ඔව් ඒකෙ ඇත්තක් තියෙනව

    බය නෙමේ බන් උන් income source, proof of income හෙන සින් වගයක් අහලා මෙල් එව්වා. පොඩ්ඩක් රිසර්ච් කරලා බැලුවම දැක්කේ ගොඩක් උන්ගේ එකවුන්ට් වලට කෙලවන්නේ ඔය විදියට කියලා. Fb ගෘප් ම තියෙනවා wise වල ස්කැම් උනු උන් හදලා. ඔක දැකපු ගමන් සල්ලි ටික විත්ඩ්‍රව් කරා.

    මන් pfca එකක් හදලා තිබුන් නැ කලින්. පස්සේ හැදුවේ. අයේ එන ඩොලර් එකට ගන්නවා. Wise, payoneer වල ලොකු ගනන් ඩොලර් හොල්ඩ් කරන් ඉන්නේ නැ අයේ.
    අම්මෝ Wise, Payoneer වල සල්ලි හෝල්ඩ් කරන්නෙ නෑ බං හරියට අත්දැකීමක් තියෙන එකෙක්. අඩුම ඩොලර් 100ක්වත් තියාගෙන ඉන්නෙ නෑ. බැංකුවෙ සල්ලි නැති උනොත් ගිහිල්ල බෙල්ලෙන් අල්ලගන්න හරි මැනේජරය ඉන්නව. අරෙකෙ නැති උනොත් හුලං තමයි මොකද නඩු කියන්නද අපි මෙහේ ඉඳල.
    ඒ නැතත් අර කොවිඩ් ආපු කාලෙ පෙයෝනියර් එකේ සල්ලි වලට කෙලවෙලා අපේ එවුන් රත්වෙලා හිටපු හැටියට ආයිත් දන්න එකෙක් ඕවගෙ සල්ලි දාන්නෙ නෑ. මම නම් පැයකට දෙකකට වැඩිය ඕවගෙ සල්ලි තියං ඉන්නෙ නෑ බං සල්ලි එහේ මෙහේ යවන්න විතරයි පාවිච්චි කරන්නෙ.
    ------ Post added on Feb 28, 2023 at 12:23 AM
     
    • Like
    Reactions: Kolama

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    Long term USD tyn inna eka wasi wei,

    Kawadahari gaththu naya gewannath epai $ billiion walin.
    Import restriction unath partially release karanna wenawa election ekak eddi.

    Owath ekka aniwa $ eka up wenawa misa down nam wenne na. (Temporarily unoth ara)

    BTW, can we transfer USD from one PFCA to another PFCA in different bank mchn?
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    IMF eken loan eka enne 2.8b neda? oka loku ganak nemei
    anika oka ehen pitinma consume wenawa eliyata wiyadam widiyata yana nisa
    oka rupiyal walata exchange wela awith impact karanna amarui
    mokada danata 360 kiyanne soft hold ekak wage tamai restrictions ekka duwana
    මචන් IMF ලෝන් එක ලොකු ගානක් නොඋනට ඕක ඇප්ප්රුව් උනොත් ලකේ පංකාවේ උන්ට වෙන $$ ලෝන්ස් ගන්න ලොකු චාන්ස් එකක් එනව, එහෙම උනොත් $ එක පොඩ්ඩක් විතර අඩුවෙයි .
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Donald Trump GIF by Election 2020
    Donald Trump GIF by Election 2020
    Donald Trump GIF by Election 2020
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පුළුවන් නම් gold වල invest කරපං. හැබැයි එකෙත් පොඩි අඩු වැඩි වීම් තියනවා.. හැබැයි සල්ලි ටික නැති වෙන්නේ නම් නැහැ.

    උබ ට boc ද වැඩිම rate එකක් දෙනවා කිව්වේ.. nsb, peoples bank වල rate කොහොමද
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    USD තියා ගනින් මචං, LKR කරන්න එපා. චන්දෙ තියන්න වෙලා හදිස්සියේ හරි සල්ලි අච්චු ගැහුවොත් එහෙම ආයේ ඕක වැඩි වෙනවා. ඊට පස්සේ උන්ට පර්මිට් දෙන්න ගියොත් එහෙම වාහන ගෙන්නන්න ආයේ ලංකාවේ තියෙන USD ටික පුච්චනවා නේ.

    LKR වලට දැන් ලොකු පොලියක් නෑ පොලිය උනත් බැහැල තියෙන්නේ. 20-23 අතර තියෙන්නේ.
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    කට්ටියගෙන් අදහස් දැනගන්න ඕන.

    එකතු කරපු ඩොලර් තියේ නම් මේ වෙලාවෙ කරන්න හොඳම දේ මොකක්ද?

    ළඟදි ඩොලර් එක අඩුවෙන පසුබිමක් තියෙනව වගේ. හැබැයි ලොජිකලි බැලුවොත් එහෙම අඩුවෙන්නත් බෑ වගේ. ඒත් මොනව වෙයිද හිතන්න බෑ.
    ඒ අතරෙ පොලී අනුපාත අඩු කරන්න ලොකු ට්‍රයි එකක් දෙනව සෙන්ට්‍රල් බෑන්ක් එකෙන්. ඒකනම් කොහොමත් වෙයි කියල පේනව, දැනටමත් බැංකු වල පොලී අඩුවීගෙන එනව. ඒකෙ සැකයක් නෑ.

    මේ වෙලාවෙ ඩොලර් වලින් ආදායමක් ලබන කෙනෙක්, ඒ වගේම ඩොලර් එකතු කරපු කෙනෙක්. ඒ සල්ලි ඔක්කොම වගේ රුපියල් වලට හරවල පොලී අනුපාත අඩුවෙන්න කලින් රුපියල් FD දාන එකද හොඳ? එහෙම නැත්නම් ඩොලර් විදියටම තියාගෙන ඉන්න එකද? මොකක්ද මේ වෙලාවෙ ගන්න පුලුවන් හොඳම තීරණය?

    ඉඩම් ගන්නව වගේ දේවල් නම් Suggest කරන්න එපා. Long term investment එකක් ගැන නෙමෙයි මම අදහස් කරේ.

    ඩොලර් වල FD වලට 6.5%ක් වගේ ගෙවනව.
    රුපියල් FD වලට නම් මට හොඳම රේට්ස් සෙට් උනේ BOC 400Days 25%යි.

    ඩොලර් FD දැම්මොත්, අගය අඩු/වැඩි වීම මත ලාබ/පාඩු වෙන්න පුලුවන්. රුපියල් FD දැම්මොත් කෙටි කාලයක් ඇතුලත ලොකු ගානක් හම්බකරන්න පුලුවන් හැබැයි ආයිත් ඩොලර් එක ලොකු අගයකින් වැඩි උනොත් ඒ හම්බ කරපුවගෙන් වැඩක්ම නැති වෙනව.

    ඒ වගේම මගේ අත්දෑකීම් වලට අනුව අතීතයෙ ඉඳල ඩොලර් එකතු කරත් රුපියල් එකතු කරත්. ඩොලර් වල පොලිය අඩුයි රුපියල් වල පොඩිය වැඩියි. ඒත් ඔය දෙක සමානුපාතිකව යනව. මම කියන්නෙ කෙටි කාලීනව නෙමෙයි දිග කාලෙකට.
    උදාහරණයක් විදියට කෙනෙක් 2017 දි ඩොලර් 500ක් FD දැම්ම නම්, එදාම කෙනෙක් ඩොලර් 500ක රුපියල් FD එකක් දැම්ම නම් මෙච්චර Hyper inflation එකක් ඇවිල්ලත් 2023දි ඒ දෙන්නගෙම වටිනාකම එකම අගයක තියෙන්නෙ. අන්න ඒ වගේ දෙයක් මට අත්දැකීමෙන් තේරිලා තියෙනව.

    කට්ටියගෙ අදහස මොකක්ද? Facts එක්ක කියන්න පුලුවන් නම් හොඳයි.
    Mata hithenne Meka mehemai.
    Interest rate adu kireema Saha doller eka aduweema dekama ekata wenna amarui .ethakota ayeth consumption wedi wela import wedi wenawa.
    Eka govt ekata me welawe karanna behe.
    Interest rate adu karala ,doller rate 360/- stable thiyaganna puluwan .
    Aye ruppe depreciate karanneth nethi wei .
    Interest rate eka DDR eken passe godak drop wei near 17% p.a wage .
     
    • Like
    Reactions: chami2015

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    උඹ ඔය කෝට් කරල තියෙන එකා මම ඉග්නෝ කරපු කෙනෙක්. මම ප්‍රතිපත්තියක් විදියට කෙනෙක්ට රෙස්පෙක්ට් කරල කතා කරන්න දන්නෙ නැති එවුන් ඔක්කොම ඉග්නෝ කරනව. ඉග්නෝ කරොත් මලාට දාන ඒව හොරෙන් බලන්නෙ නෑ. දැන් ඉග්නෝ කරල ඇති 50කට වැඩිය. උං මොනව කියනවද මොකක් කියනවද කියල මම දන්නෙත් නෑ මට අදාළත් නෑ. ඔය වගේ එවුන් කොහොමත් වැඩකට ඇති දෙයක් කතා කරන්නෙ නෑ. මොනවහරි අනවශ්‍ය දෙයක්, කුණුහර්පයක්, වැඩකට නැති දේශපාලන මගුලක්, හිස් වචන තමයි කියවන්නෙ. ඒ නිසා අදාලම නෑ ඔය වගේ පිංගුත්තරයො.
    උන් කීයක්හරි හම්බකරගන්නව නම් ඔය දාන එවගෙන් මුකුත් නොකිය ඉඳපං
    ube photo ekak u daala tiyenne :D

    man dan dollar walinma tiynala. mase gaane FD daala. maaseta passive income ekak ena widiyata haduwa. dollar kola tikakuth aran tiya gaththa lankwa hombenma giyoth maru wenna. mokada hama ekama dollar hoyaddi hamben na etakota ara okkoma passport ganna giya wage :lol:
     
    • Like
    Reactions: chami2015

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    පොලියට දීපන් හැබැයි රත්තරන් ඉඩම් වගේ දේවල් විතරක් උගසට ගනින්.return එක 100% ඉදන් 1000% එන්නත් පුලුවන්.සල්ලි දෙද්දි රට යන ස්ටුඩන්ට් ටාර්ගට් කරපන්.
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Long term USD tyn inna eka wasi wei,

    Kawadahari gaththu naya gewannath epai $ billiion walin.
    Import restriction unath partially release karanna wenawa election ekak eddi.

    Owath ekka aniwa $ eka up wenawa misa down nam wenne na. (Temporarily unoth ara)
    මටත් මේකම තමයි හිතෙන්නෙ මචං. Temporary ඩවුන් උනොත් Long term බලද්දි ආයිත් මේ ගානට එයි. හැබැයි මේක Crisis එකත් එක්ක සංචිත වල ප්‍රශ්න නිසා වුණ දෙයක් නිසා පොඩි බයක් තියෙනව බං. මොකද මේක ලංකාවෙ ෆස්ට් ටයිම් නේ උනේ. ටිකක් ප්‍රෙඩික්ට් කරන්න අමාරු ගතියක් තියෙනව හැබැයි
    BTW, can we transfer USD from one PFCA to another PFCA in different bank mchn?
    Yes mcn, It's possible. Ask the bank.
    Mchn, 7% special rates hambune koi bank ekeda (BOC da Peoples da?).
    BOC බං
    FD eka damme kochchara kalekatada?
    3Months auto renewal
    21% loan ganna plwn une koi bank ekenda kiyalath kiyanna machn, thanks
    FD එක ඇපේට තියල ගත්තෙ බං. BOCම තමයි.

    මචන් IMF ලෝන් එක ලොකු ගානක් නොඋනට ඕක ඇප්ප්රුව් උනොත් ලකේ පංකාවේ උන්ට වෙන $$ ලෝන්ස් ගන්න ලොකු චාන්ස් එකක් එනව, එහෙම උනොත් $ එක පොඩ්ඩක් විතර අඩුවෙයි .
    ඔව් IMF ලෝන් එක ඇපෲ උන ගමන් ඒක නිකංම නිකං සහනාදාරයක් නෙමෙයි අර ඉන්දියාවෙන් දුන්න වගේ. ගොඩක් ඉන්වෙස්ටර්ස්ලගෙ විශ්වාසය හැදෙයි. ලෝන්ස් ලැබෙයි. මිනිස්සු පැනික් වෙලා ඩොලර් එවයි. අන්න ඒ වගේ සිද්දි ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි ඉතිං
    ------ Post added on Feb 28, 2023 at 12:03 PM

    පුළුවන් නම් gold වල invest කරපං. හැබැයි එකෙත් පොඩි අඩු වැඩි වීම් තියනවා.. හැබැයි සල්ලි ටික නැති වෙන්නේ නම් නැහැ.
    ගෝල්ඩ් නම් ටිකක් අමාරුයි නේ බං. ඕව ආරක්ෂා කරගන්නත් එපැයි ඊට පස්සෙ. Convenient නෑ වගේ.
    උබ ට boc ද වැඩිම rate එකක් දෙනවා කිව්වේ.. nsb, peoples bank වල rate කොහොමද
    උඹ අහන්නෙ රුපියල් ගැනද? රුපියල් වලට වැඩිම රේට්ස් දෙන්නෙ දැන් BOC තමයි. 400Days එක. 25% රේට් එක. අනිත් බෑන්ක් ඔක්කොගේම වගේ රේට්ස් අඩු කරල හොඳටම.
    ------ Post added on Feb 28, 2023 at 12:04 PM

    USA inflation 10%+. USD nikan thiyagena wadak na ithin
    හැබැයි මට මේ කාරණාව මීටර් උනේ උඹ කිව්වයින් පස්සෙ. එහෙමත් සීන් එකක් තියෙනව නේ 😁
    ------ Post added on Feb 28, 2023 at 12:05 PM

    USD තියා ගනින් මචං, LKR කරන්න එපා. චන්දෙ තියන්න වෙලා හදිස්සියේ හරි සල්ලි අච්චු ගැහුවොත් එහෙම ආයේ ඕක වැඩි වෙනවා. ඊට පස්සේ උන්ට පර්මිට් දෙන්න ගියොත් එහෙම වාහන ගෙන්නන්න ආයේ ලංකාවේ තියෙන USD ටික පුච්චනවා නේ.
    සල්ලි අච්චු ගහන්න දෙන්නෙ නෑ නේ බං. ඒකයි මේ කන්ට්‍රෝල් වෙලා තියෙන්නෙ. අර ගහපු විදියට දිගටම ගැහුව නම් හොඳටම කෙලවෙනව. දැන් මිනිස්සුන්ට ප්‍රෙශර් එක වැඩියි ඒත් ආර්ථිකයට හොඳයි සල්ලි අච්චු ගහන්නෙ නැති නිසා.

    ඔව් Import Restrictions අයින් කරොත් නම් ඉවරයි බං. කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ. දැන් මෙහෙම තියෙන්නෙ Import restrictions & soft peg එක නිසා.
    LKR වලට දැන් ලොකු පොලියක් නෑ පොලිය උනත් බැහැල තියෙන්නේ. 20-23 අතර තියෙන්නේ.
    BOC 400days 25% දෙනව බං. හැබැයි ඕක අනිවාර්යෙන් 20% අඩුවෙනව තව මාසයක් දෙකක් යන්න කලින්. බැංකු පොලිය අඩු කරන්න කියල හැමපැත්තෙන් ප්‍රෙශර් එක දැන්.
    ------ Post added on Feb 28, 2023 at 12:09 PM

    පොලියට දීපන් හැබැයි රත්තරන් ඉඩම් වගේ දේවල් විතරක් උගසට ගනින්.return එක 100% ඉදන් 1000% එන්නත් පුලුවන්.සල්ලි දෙද්දි රට යන ස්ටුඩන්ට් ටාර්ගට් කරපන්.
    ඔය සබ්ජෙක්ට් අපිට සෙට් වෙන්නෙ නෑ බං. ඕව කරන්න වෙනම ලයින් එකක් තියෙන්න ඕන. අපේ නෑදැවෙන අය ඉන්නව ඔය පොළී සීන් එකේ ඉන්න. උන් ටිකක් තග දාල ඒ වගේ වෙනම ලයින් එකක ඉන්නෙ. අපිට ඕව සෙට් නෑ බං 😁
    ------ Post added on Feb 28, 2023 at 12:10 PM
     
    • Like
    Reactions: lasankandy

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    රුපියල් 1000යි බං. ගානක්වත් නෑ.
    මම Grace period එකකුත් දාගත්ත අර FD එක Matured වෙනකල්.
    21%යි රේට් එක. මාසෙට පොලිය විතරයි ගෙවන්න ඕන ඒකෙ.

    මටත් ඒකම තමයි හිතෙන්නෙ බං. ලොජිකලි බහින්න හේතුවක් නෑ. ලංකාවෙ අප් උන ඩොලර් ඉතිහාසෙ කවදාවත් බැහැල නෑ. Short Term බැස්ස ඒවට අමතරව. හැබැයි මේක Crisis එකක් නිසා ටිකක් Predict කරන්නත් අමාරුයි. ඒත් අපි ගෙවන්න තියෙන ලෝන් අනං මනං ඔක්කොම Consider කරාම බහින එකක් නෑ කියල මට හිතෙන්නෙ. හැබැයි ලොකුවට නගින එකකුත් නෑ කියල හිතෙනව බං. ඒකත් බලන්න එපැයි නැත්නම් මෙහෙම තියාගෙන ඉන්න එකත් තේරුමක් නෑ නේ.

    ඒකට හේතුව මොකක්ද? Risk එක බෙදල දාන්නද?

    මාත් මේ මතයෙම තමයි ඉන්නෙ. හැබැයි කෙටි කාලීනව අඩුවෙයි. රුපියල් 10ක් වගේ බහියි කියල හිතෙනව. හැබැයි ඒ බහින්න ගත්තම පැනික් වෙලා ඩොලර් එවන එවුන් නිසා මොකක් වෙයිද කියන එක ප්‍රෙඩික්ට් කරන්න ටිකක් අමාරුයි. ඒ කොහොම උනත් Import restriction තියෙන නිසා එකම ගානෙ වගේ තියේවි. Import restriction අයින් කරොත් තමයි ලොකු ගානකින් නැග්ගොත් නගින්නෙ. මම ගණං හදල බලපු විදියට නම් ඩොලර් එකේ 7% පොළියත් එක්ක ඩොලර් එක රුපියල් 15-20ක අගයකින් බැස්සත් අවාසියක් නොවෙයි. එයිට එහා බැස්සොත් නම් බඩු හරි 😁

    ehenam paduwak naha
    mokda 4% unata oke amount eken 5% tax yanwa interest ekata

    Mama expect karanawa rupiyala tikak hari depreciate wei kiyala eka nisa USD FD tika adu interest unath tibba.
    Anika hadissiye rata case wela ubata yanna hithunoth PFCA eke salli tika ganna eka lesi wenawa LKR ayeth USD convert karanawata wada.

    LKR salli mama land ekakata wage invest karnna + vehicle update ekak karanna tibba salli, crisis eka nisa emergency cash widiyata oka tiyan innawa
    eka nisa LKR FD wala damma, depreciation eka poddak hari berei kiyala hithanawa 25% nisa

    mama hithanneth uba 50-50 wage tiyagena inna eka hodai
    Ubata hithenawa dollar eka bahiy kiyala, eka LKR 50% walin recover wenawa (with very high interest)
    uba expect nokarapu widiyata dollar eka wedi unoth, USD 50% walin eka poddak hari recover wenawa

    Land, Vehicle wage ewa therumakma na. sirawata kiwwoth solar panel unath economically kiyana tharam wasiyak naha me welawedi
    crisis eka short - medium term hithanna oni
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Interest rate adu kireema Saha doller eka aduweema dekama ekata wenna amarui .ethakota ayeth consumption wedi wela import wedi wenawa.
    හැබැයි මේ පොයින්ට් එකත් මට දැන් මීටර් උනේ. පොලී රේට් අඩු කරපු ගමන් මිනිස්සු ලෝන් අරගෙන Import කරන්න ට්‍රයි කරනව නේ. අනිත් එක පොලී අඩු නිසා මිනිස්සු ඒ සල්ලි එක එක ඒවට වියදම් කරන්නත් ට්‍රයි කරනව නේ. ඒක ඇත්ත.
    Eka govt ekata me welawe karanna behe.
    Interest rate adu karala ,doller rate 360/- stable thiyaganna puluwan .
    ඔව් ඒක හරි මචං.
    Aye ruppe depreciate karanneth nethi wei .
    Interest rate eka DDR eken passe godak drop wei near 17% p.a wage .
    මටත් හිතෙන්නෙ 15%-20% අතර රේට් එකකට ගෙනෙයි. ඒක නෙමෙයි ප්‍රශ්නෙ ඩොලර් රේට් එක. උඹ කියන විදියට මේ ගානෙම තියාගෙන ඉඳියි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් මේකම තමයි හිතෙන්නෙ මචං. Temporary ඩවුන් උනොත් Long term බලද්දි ආයිත් මේ ගානට එයි. හැබැයි මේක Crisis එකත් එක්ක සංචිත වල ප්‍රශ්න නිසා වුණ දෙයක් නිසා පොඩි බයක් තියෙනව බං. මොකද මේක ලංකාවෙ ෆස්ට් ටයිම් නේ උනේ. ටිකක් ප්‍රෙඩික්ට් කරන්න අමාරු ගතියක් තියෙනව හැබැයි

    Yes mcn, It's possible. Ask the bank.

    BOC බං

    3Months auto renewal

    FD එක ඇපේට තියල ගත්තෙ බං. BOCම තමයි.

    ඔව් IMF ලෝන් එක ඇපෲ උන ගමන් ඒක නිකංම නිකං සහනාදාරයක් නෙමෙයි අර ඉන්දියාවෙන් දුන්න වගේ. ගොඩක් ඉන්වෙස්ටර්ස්ලගෙ විශ්වාසය හැදෙයි. ලෝන්ස් ලැබෙයි. මිනිස්සු පැනික් වෙලා ඩොලර් එවයි. අන්න ඒ වගේ සිද්දි ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි ඉතිං
    ------ Post added on Feb 28, 2023 at 12:03 PM

    ගෝල්ඩ් නම් ටිකක් අමාරුයි නේ බං. ඕව ආරක්ෂා කරගන්නත් එපැයි ඊට පස්සෙ. Convenient නෑ වගේ.

    උඹ අහන්නෙ රුපියල් ගැනද? රුපියල් වලට වැඩිම රේට්ස් දෙන්නෙ දැන් BOC තමයි. 400Days එක. 25% රේට් එක. අනිත් බෑන්ක් ඔක්කොගේම වගේ රේට්ස් අඩු කරල හොඳටම.
    ------ Post added on Feb 28, 2023 at 12:04 PM

    හැබැයි මට මේ කාරණාව මීටර් උනේ උඹ කිව්වයින් පස්සෙ. එහෙමත් සීන් එකක් තියෙනව නේ 😁
    ------ Post added on Feb 28, 2023 at 12:05 PM

    සල්ලි අච්චු ගහන්න දෙන්නෙ නෑ නේ බං. ඒකයි මේ කන්ට්‍රෝල් වෙලා තියෙන්නෙ. අර ගහපු විදියට දිගටම ගැහුව නම් හොඳටම කෙලවෙනව. දැන් මිනිස්සුන්ට ප්‍රෙශර් එක වැඩියි ඒත් ආර්ථිකයට හොඳයි සල්ලි අච්චු ගහන්නෙ නැති නිසා.

    ඔව් Import Restrictions අයින් කරොත් නම් ඉවරයි බං. කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ. දැන් මෙහෙම තියෙන්නෙ Import restrictions & soft peg එක නිසා.

    BOC 400days 25% දෙනව බං. හැබැයි ඕක අනිවාර්යෙන් 20% අඩුවෙනව තව මාසයක් දෙකක් යන්න කලින්. බැංකු පොලිය අඩු කරන්න කියල හැමපැත්තෙන් ප්‍රෙශර් එක දැන්.
    ------ Post added on Feb 28, 2023 at 12:09 PM

    ඔය සබ්ජෙක්ට් අපිට සෙට් වෙන්නෙ නෑ බං. ඕව කරන්න වෙනම ලයින් එකක් තියෙන්න ඕන. අපේ නෑදැවෙන අය ඉන්නව ඔය පොළී සීන් එකේ ඉන්න. උන් ටිකක් තග දාල ඒ වගේ වෙනම ලයින් එකක ඉන්නෙ. අපිට ඕව සෙට් නෑ බං 😁
    ------ Post added on Feb 28, 2023 at 12:10 PM

    400Days වැඩි නේ නේ බන් මොනවා වෙයිද දන්නේ නෑ එච්චර වෙනකොට. බාන්ඩාගාර බිල්පත් වල දාගන්න බැංකුවලට ගියාම උන් දෙන්නේ නෑ නැත්තම් වාසි එකත් බන්.

    හැබැයි චන්දෙ තිබ්බොත් නම් බන් ඔය පත් වෙලා එන උන් පර්මිට් ඉල්ලයි එහෙම උනොත් නම් කෙල වෙනවා.