aliexpress shipping

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,366
    22,009
    113
    Gotland
    untath danenna athi business adu wena eka neda ban?

    anemanda
    dan apahu 1$ wage item free shipping ekka thinawa
    kalin evata 3$ wage shipping charges gattane
    business loss wenna athi unge

    dan badu ikmanata enawa. mage orders 4n 3k courier eken awe (farder express 2i, unknown courier 1i)
    ekak post eke
    dan china walin kelinma sri lankan flight eke danawa cargo eka
    kalin dawas ganak giya, dan dawasen lankawe.
    7-14 days walin badu enawa
     
    • Like
    Reactions: dilan_randika

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    AliExpress Standard Shipping දාපු item එකක් Tracking details වල Out for delivery - Departed from customs කියලා තියෙනවා. මෙතනින් එහාට තව Tracking details update වෙනවාද?

    item එක deliver කරන්න කලින් local courier service එකෙන් call කරනවාද? 🤔
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    AliExpress Standard Shipping දාපු item එකක් Tracking details වල Out for delivery - Departed from customs කියලා තියෙනවා. මෙතනින් එහාට තව Tracking details update වෙනවාද?

    item එක deliver කරන්න කලින් local courier service එකෙන් call කරනවාද? 🤔
    godak durat othanin passe update venne na
    sl post eken nm call karanne na (tax gevanna thibboth call karai)
    normal courier ekak nm call karai
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    godak durat othanin passe update venne na
    sl post eken nm call karanne na (tax gevanna thibboth call karai)
    normal courier ekak nm call karai
    Thank you! දැන් ටිකකට කලින් Fardar එකෙන් call කරලා item එක හම්බවුණා මට. order කරලා දවස් 11න් ආවා
     
    • Love
    Reactions: NuwanCK and nkt

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අඩේ පොඩි එකාට දාපු ටෝයි එකක් අද ගෙඩ්ගරටම අරන් ඇවිත් දුන්නා. රු 1500 ගාන අඩු එකක්. පට්ට බිල් එකකුත් දුන්නා. 🚄👍