aliexpress කේස් නේද දැන්

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචන් ලා aliexpress වල shipping Cost එක වැඩී නේද දැන්. පොඩි දෙයක් වත් ගන්න වෙන්නේ නැ.

    Screenshot 2025-10-17 093027.png


    මොනවද aliexpress එකට තියෙන Alternative Sites පොඩි පොඩි අයිටම ගන්න.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,550
    4,409
    113
    මචන් ලා aliexpress වල shipping Cost එක වැඩී නේද දැන්. පොඩි දෙයක් වත් ගන්න වෙන්නේ නැ.

    View attachment 257846

    මොනවද aliexpress එකට තියෙන Alternative Sites පොඩි පොඩි අයිටම ගන්න.

    Harsha COPE eke dapu ledey nisa Custom eken maximum Import Tax ekak danawa dan. AliExpress order gewanna Yana screen eke price ekata tax add wenawa . Samahara item tax cost eka wage double.

    Harsha karapu waden government ekata wasi nisa government tax adu karan naha. Mokada government newe AliExpress tax damme Opposition MP Harsha. Ibba diyata damma wage anduwata.

    Loku pressure aweth na solo item buy karana AliExpress order tax Gahanna epa kiyala.