Dollar eka bahala neda

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,799
    31,591
    113
    IMF eken hambunath ewath makara katata thamai, me hora haththa parliament eke innakan.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,707
    2,304
    113
    Colombo
    Okada ponilge open economy
    Lol
    පොනිලා බය වෙලා ඉන්නේ
    තේරෙන් නැද්ද බන්
    දැන් දන්නවා අපහු අරගල එනවා කියලා
    චන්දේ තියන්න කියලා විදේශ බලපෑම් වැඩි
    IMF දෙන්නත් නෑ එකත් බලපෑම්
    දැන් උ පෙන්න හදන්නේ රට උ ගොඩ ගත්තා කියලා
    බලපන් කෝ තව show ටිකක් පෙන්නවා
    මුන්ට
    තව හුරේ දාන්න පුළුවන්.. :D
     
    • Like
    Reactions: Draco Malfoy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    තව අඩු වෙයිද කලුවෝ

    සිරාවට රුපියල ශක්තිමත් වෙලාද නැත්තං මේ බේසිකයො කබ්‍රාලයා කරා වගේ මරිසියක්ද ගහන්නෙ? තව මාස දෙක තුනකින් මේ මරිසිය පුපුරලා ඩොලර් එක ටහිකෙන්න උඩ යයිද? දන්න එකෙක් කියලා දියන්

    ඔව් දන්න එකෙක් කියහල්ල
    ------ Post added on Mar 1, 2023 at 12:35 PM

    එතකොට එලියේ යන ගාන කීයද?? :unsure:

    ඊයේ මනි එක්චෙන්ජ් වලින් මාරු කලේ ඩොලර් 1ක 355 යි
    ------ Post added on Mar 1, 2023 at 12:36 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,799
    31,591
    113
    usdlkr_cur.jpeg

    Abnormal 🐻

    sri-lanka-currency.png
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    මාස තුනකින් හරියටම කියන්න පුලුවන් යන අත.. කොහොම වුනත් ඩොලර් ගන්න තියෙනවා නම් අරන් තියා ගත්තාට පාඩු වෙන එකක් නෑ :sneaky:
     
    • Like
    Reactions: maverick44