Windows 11 Update නවත්වන්න

gayan94

Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    Data tika hodatama iwarai, mokakda mekata karanne?

    update walatama thama wedipura yanne :no::confused:

    Screenshot_4.jpg
     
    • Like
    Reactions: kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    නවත්වන්න එපා
    metered network එකක් සෙට් කරන්න
    එතකොට ඕන updates විතරක් select කරලා දෙන්න පුලුවන්

    daily එන security updates චූටි mb ගාණක් වෙන්නේ
    monthly එන cumulative update 700MBක් වගේ යන්නේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,316
    113
    Kaduwela
    wifi eka ehemanam meterd conneciton kiyala mark kalama nawatinawa kiyanawa tawa mehemath pluwan
    https://www.minitool.com/data-recovery/how-to-stop-windows-11-update.html

    @kasun_kbp
    ------ Post added on Mar 1, 2023 at 9:34 PM
    windows අප්ඩේට්ස් සම්පූර්ණෙන්ම නවත්තන්න පුළුවන්.
    ෆයර් වෝල් එකකින් බ්ලොක් කරන එක වැඩිය හොදයි.
    මොකද පස්සේ හරි ඕනි වෙලාවක අප්ඩේට් කරගන්න පුළුවන් නේ.
    මට අප්ඩේට්ස් ඕනි නැති නිසා අප්ඩේට් ඩිසබල් කරලා තියෙන්නේ.

    Link plz bro
    https://www.henrypp.org/product/simplewall
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    me tika block karanna


    forefrontdl.microsoft.com
    ntservicepack.microsoft.com
    statsfe2.ws.microsoft.com
    update.microsoft
    update.microsoft.com
    update.microsoft.com.nsatc.net
    windowsupdate.com
    windowsupdate.microsoft.com
    windowsupdate.nsatc.net
    wustat.windows.com
     
    • Like
    Reactions: gayan94