වල්ලපට්ටා ආයෝජනයක්

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    WhatsApp Image 2023-03-01 at 09.25.51.jpeg

    meka gana danna aya inanwada? invest karapu aya hari...
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඕව වැව්වා වගේම පරිස්සම් කරන්නත් වෙයි!නැත්නං හොරු කපන් යාවි!
     
    • Like
    Reactions: slsaico

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ඕව වැව්වා වගේම පරිස්සම් කරන්නත් වෙයි!නැත්නං හොරු කපන් යාවි!
    meke api wawanne naallu...eyalagema idam wala tamai karanne...apen salli gannawa maitain karanna...after 8 years e gas walin ena profit denawa kiyala tamai kiyanne

    maturity period (8 years) ekata passe inflation eka kohoma thiyeida?
    anika ethakota product eke market value eka kohomath profit+
    lol
    eyala kiyanne e year 1 wenakota tiyena dollar rate 1th ekka profit gewanne kiyala
    ------ Post added on Mar 1, 2023 at 6:36 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මම ඉන්වෙස්ට් කරා. ඉස්සෙලාම ඉන්වෙස්ට් කරන අය ගොඩ. (Hint******Hint******Hint******Hint******)
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    meke api wawanne naallu...eyalagema idam wala tamai karanne...apen salli gannawa maitain karanna...after 8 years e gas walin ena profit denawa kiyala tamai kiyanne
    අඩෝ එහෙමද ?ඒ වුනත් ඕක ෂුවර් කරන්න බැහැ නේද?
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    අඩෝ එහෙමද ?ඒ වුනත් ඕක ෂුවර් කරන්න බැහැ නේද?
    anna ekai seen eka...eyalama kiyanawa..ape salli insurance karanwa kiyala...eken tamai garanteed amount 1 denne...hadissiye mokak hari company awlak unoth eyala garanteed 1 denawa kiyala kiyanne....agrement gahanwalu insurance 1 tath ekkama
     
    • Wow
    Reactions: Tharaka_x

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    anna ekai seen eka...eyalama kiyanawa..ape salli insurance karanwa kiyala...eken tamai garanteed amount 1 denne...hadissiye mokak hari company awlak unoth eyala garanteed 1 denawa kiyala kiyanne....agrement gahanwalu insurance 1 tath ekkama
    එකනේ!මම උනා නං සල්ලි දාන්නේ නැහැ!
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,288
    26,776
    113
    Kandy
    පට්ට වල්ලක් තියෙන එකක් තියේ බාව දාහේ කොලේට වඩා දිගයි
    බියර් කෑන් එක එක්ක තිබුනම තව අගල් හතරක් විතර බියර් කෑන් එකෙන් ඉස්සරහට තියේ.
    බුවාගෙ එක කපලා විකුනන්න ප්ලුවන්ද
     
    • Haha
    Reactions: 2by2 and inspiron

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වල්ලපට්ටා ගස් හිටවලා ඒවගෙන් රෙසින් ලබාගන්න (inoculation) තාක්ෂනය ලංකාවේ උන්ට තියෙනවද කියල හොයල බලල ආයෝජනය කරපන්. හරිනම් ඒ වත්තකට ගිහින් බලන්න ඕන උන්ට ඒක කරන්න පුලුවන්ද කියල. ගස් හිටවන්න ඕන ගොනෙකුට පුළුවන්
     
    • Like
    Reactions: Tharaka_x

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ගස් මැරුනත් ගෙවනවද?
    ow....e gollo repalce karanawalu

    වල්ලපට්ටා ගස් හිටවලා ඒවගෙන් රෙසින් ලබාගන්න (inoculation) තාක්ෂනය ලංකාවේ උන්ට තියෙනවද කියල හොයල බලල ආයෝජනය කරපන්. හරිනම් ඒ වත්තකට ගිහින් බලන්න ඕන උන්ට ඒක කරන්න පුලුවන්ද කියල. ගස් හිටවන්න ඕන ගොනෙකුට පුළුවන්
    ow..eyala tour 1 denawa....gas balannai, factory 1 balannai...production 1 balannath denawalu..salli denna kalin one nam
    ------ Post added on Mar 1, 2023 at 7:09 PM

    වල්ලපට්ටා ගස් හිටවලා ඒවගෙන් රෙසින් ලබාගන්න (inoculation) තාක්ෂනය ලංකාවේ උන්ට තියෙනවද කියල හොයල බලල ආයෝජනය කරපන්. හරිනම් ඒ වත්තකට ගිහින් බලන්න ඕන උන්ට ඒක කරන්න පුලුවන්ද කියල. ගස් හිටවන්න ඕන ගොනෙකුට පුළුවන්

    ------ Post added on Mar 1, 2023 at 7:10 PM
     
    • Like
    Reactions: Tharaka_x

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේකෙ ප්‍රමෝට් කරන්න කෙල්ලො 3දෙනෙක් ඉන්නවා. fb එකේ කොම්පැනි එකේ නම සර්ච් කරාම ආවෙ. නිකමට මේක වෙන්නේ කොහොමද කියල කමෙන්ට් එකක් දැම්මා. මුන් දිගටම මේක ගැන කියල message එවනවා ඉවරයක් නෑ. ලොකු scam එකක් වගේ මම හිතන්නේ...ඔව් :yes:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    වල්ලපට්ටා තෙල්
    🌿
    ග්‍රෑම් 2 කට ඩොලර් 3,300 ක් මිලක්
    💰
    👉
    (ග්‍රෑම් 2කට ශ්‍රී ලංකා මුදලින් රුපියල් 600,000/= )
    සති අග අරුණ 2021 පෙබරවාරි 07 ඉරිදා පුවත්පත
    📰

    https://sinhala.adaderana.lk/news.php?nid=164678
     
    Last edited:
    • Like
    Reactions: Kumbhakarna22