maturity period (8 years) ekata passe inflation eka kohoma thiyeida?View attachment 198693
meka gana danna aya inanwada? invest karapu aya hari...
meke api wawanne naallu...eyalagema idam wala tamai karanne...apen salli gannawa maitain karanna...after 8 years e gas walin ena profit denawa kiyala tamai kiyanneඕව වැව්වා වගේම පරිස්සම් කරන්නත් වෙයි!නැත්නං හොරු කපන් යාවි!
eyala kiyanne e year 1 wenakota tiyena dollar rate 1th ekka profit gewanne kiyalamaturity period (8 years) ekata passe inflation eka kohoma thiyeida?
anika ethakota product eke market value eka kohomath profit+
lol
අඩෝ එහෙමද ?ඒ වුනත් ඕක ෂුවර් කරන්න බැහැ නේද?meke api wawanne naallu...eyalagema idam wala tamai karanne...apen salli gannawa maitain karanna...after 8 years e gas walin ena profit denawa kiyala tamai kiyanne
anna ekai seen eka...eyalama kiyanawa..ape salli insurance karanwa kiyala...eken tamai garanteed amount 1 denne...hadissiye mokak hari company awlak unoth eyala garanteed 1 denawa kiyala kiyanne....agrement gahanwalu insurance 1 tath ekkamaඅඩෝ එහෙමද ?ඒ වුනත් ඕක ෂුවර් කරන්න බැහැ නේද?
එකනේ!මම උනා නං සල්ලි දාන්නේ නැහැ!anna ekai seen eka...eyalama kiyanawa..ape salli insurance karanwa kiyala...eken tamai garanteed amount 1 denne...hadissiye mokak hari company awlak unoth eyala garanteed 1 denawa kiyala kiyanne....agrement gahanwalu insurance 1 tath ekkama
ow....e gollo repalce karanawaluගස් මැරුනත් ගෙවනවද?
ow..eyala tour 1 denawa....gas balannai, factory 1 balannai...production 1 balannath denawalu..salli denna kalin one namවල්ලපට්ටා ගස් හිටවලා ඒවගෙන් රෙසින් ලබාගන්න (inoculation) තාක්ෂනය ලංකාවේ උන්ට තියෙනවද කියල හොයල බලල ආයෝජනය කරපන්. හරිනම් ඒ වත්තකට ගිහින් බලන්න ඕන උන්ට ඒක කරන්න පුලුවන්ද කියල. ගස් හිටවන්න ඕන ගොනෙකුට පුළුවන්
වල්ලපට්ටා ගස් හිටවලා ඒවගෙන් රෙසින් ලබාගන්න (inoculation) තාක්ෂනය ලංකාවේ උන්ට තියෙනවද කියල හොයල බලල ආයෝජනය කරපන්. හරිනම් ඒ වත්තකට ගිහින් බලන්න ඕන උන්ට ඒක කරන්න පුලුවන්ද කියල. ගස් හිටවන්න ඕන ගොනෙකුට පුළුවන්
