SriLankan Ponzilla is back with a new fake account!

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔය මානසික රෝගියට ඕන අවධානෙ. මිනිහා ෆේක් එකක් අටවන් ආවම ඒ කවුද කියලා දැන දැනම මිනිහා දාන ත්‍රෙඩ්වලට රිප්ලයි දාන එක ඔක්කොටම ඉස්සෙල්ලා නවත්තන එකයි එළකිරියෙ කට්ටිය කරන්න ඕන. මෙලෝ වැදගැම්මකට නැති කුණුහරුප ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් විනාඩි 10 ක් යන්න කලින් ඒකට රිප්ලයි හැටහුටාමාරක් වැටිලා. 😡 ඔය වැඩේ කරන එක මුලින්ම නවත්තන්න. ඒ වැඩේ නොකර නම් ඔය සාපෙ කිරියෙන් යවාගන්න කවදාවත් බැරි වේවි. 😑
    අනිවා බන්. මම මේකෙ උන්ට අම්බෙනක කියල ඇති ඔය කතාව. ඕකට රිප්ලයි කරන එක නවත්තන්න ඕනෙ බන්.
     
    • Like
    Reactions: Honey Bunch