iphone solutions eken thamai mage eka nam repair kareදන්නවනම් කොටන් යන් මචංලා. අයිෆෝන් xs එකක්. වතුරට වැටිලා. ඩිස්ප්ලේ එක දාන්ඩත් වෙයි.
කොතනද බ්රෝ තැන තියෙන්නේ?iphone solutions eken thamai mage eka nam repair kare
අව්ලක් නම් නෑ. කොතනද තියෙන්නේ. ඇවිත් යන එකනේ තියෙන්නේ.I know a good place in pettah. Don't know about kandy though.
තැන්ක්යූ මචන්, බලන්නම් මම.Kasthurita යවන්න ඕක. ඒ මල්ලි වැඩේ නියමෙට කරයි. පෝස්ට් කරන්න පුලුවන්.
Kasthuri mobile solutions fb එකේ බලන්න
සූප්පු කරල ගනිද?futureworld
පොර ටිකක් වැඩ්ඩ වගේ නේ?Kasthurita යවන්න ඕක. ඒ මල්ලි වැඩේ නියමෙට කරයි. පෝස්ට් කරන්න පුලුවන්.
Kasthuri mobile solutions fb එකේ බලන්න
Nabeesha complex eke. Nuwara commercial bank eka issarahaකොතනද බ්රෝ තැන තියෙන්නේ?
iPhone වැඩ හොදට පුලුවන්. හදන්න බෑ කියපු ෆෝන් දෙකක්ම ගොඩදාලා දුන්නාසූප්පු කරල ගනිද?
පොර ටිකක් වැඩ්ඩ වගේ නේ?
------ Post added on Mar 2, 2023 at 11:37 PM