Questions නුවර අවට හොදට ෆෝන් හදන තැනක්?

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    දන්නවනම් කොටන් යන් මචංලා. අයිෆෝන් xs එකක්. වතුරට වැටිලා. ඩිස්ප්ලේ එක දාන්ඩත් වෙයි.
     

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    නුවර නම් දාන්නේ නැහැ, කබැතිගොල්ලාවේ එකෙක් තියේ
     
    • Like
    Reactions: sherek

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දන්නවනම් කොටන් යන් මචංලා. අයිෆෝන් xs එකක්. වතුරට වැටිලා. ඩිස්ප්ලේ එක දාන්ඩත් වෙයි.
    iphone solutions eken thamai mage eka nam repair kare
     
    • Like
    Reactions: sherek

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    iphone solutions eken thamai mage eka nam repair kare
    කොතනද බ්‍රෝ තැන තියෙන්නේ?

    I know a good place in pettah. Don't know about kandy though.
    අව්ලක් නම් නෑ. කොතනද තියෙන්නේ. ඇවිත් යන එකනේ තියෙන්නේ.

    Kasthurita යවන්න ඕක. ඒ මල්ලි වැඩේ නියමෙට කරයි. පෝස්ට් කරන්න පුලුවන්.
    Kasthuri mobile solutions fb එකේ බලන්න
    තැන්ක්‍යූ මචන්, බලන්නම් මම.
     
    • Like
    Reactions: iworld

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    futureworld
    සූප්පු කරල ගනිද?

    Kasthurita යවන්න ඕක. ඒ මල්ලි වැඩේ නියමෙට කරයි. පෝස්ට් කරන්න පුලුවන්.
    Kasthuri mobile solutions fb එකේ බලන්න
    පොර ටිකක් වැඩ්ඩ වගේ නේ?
    ------ Post added on Mar 2, 2023 at 11:37 PM
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සූප්පු කරල ගනිද?


    පොර ටිකක් වැඩ්ඩ වගේ නේ?
    ------ Post added on Mar 2, 2023 at 11:37 PM
    iPhone වැඩ හොදට පුලුවන්. හදන්න බෑ කියපු ෆෝන් දෙකක්ම ගොඩදාලා දුන්නා
     
    • Like
    Reactions: sherek