USD 333.5 🙏🙏

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,888
    49,198
    113
    සේදවත්ත
    $ Rate එක බැස්සට වැඩක් නෑනේ බන් වැඩි වෙච්ච බඩු වල ගනන්, ගහපු ටැක්ස්, වැඩි වෙච්ච ලයිට් බිල් වතුර බිල් අඩු වෙන්නේ නෑ නේ
    ඉම්පෝට් කොස්ට් අඩු වෙනවා
    බඩු මිල පහල යනවා
    අමුද්‍රව්‍ය ගනන් නිසා තමා ශ්‍රෙත්‍ර වල මිල ඉහල යන්නේ . මාස 2-4 කාලයක් තුල මල පහල යන්න ඕනේ .
    මේවා රනිල්ගේ හෝ නන්දෙගෙ මගුල් නෙමෙයි IMF තිත්ත බෙහෙත් වල ආදිනව . ක්ශුද්‍ර මුල්ය වෙනස්කම් කරන්න කරන බලපෑම් .

    අනික මේක බොරු අගයක් ණය සහ ආනායන ස්ථාවර නැවත ගෙවිම් කරනකොට මේක ආයේ උඩට යනවා. ඒක පාලනය කරගන්න ආනායන සීමා තව දික්කරන්නත් ප්‍රේශණ අපනයන සහ සංචාරක ප්‍රවර්ධනයට අවශ්යයි
     
    • Like
    Reactions: Any.key and dayt0na

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    $ Rate එක බැස්සට වැඩක් නෑනේ බන් වැඩි වෙච්ච බඩු වල ගනන්, ගහපු ටැක්ස්, වැඩි වෙච්ච ලයිට් බිල් වතුර බිල් අඩු වෙන්නේ නෑ නේ
    ගිය නුවණ ඇතුන්ලවා වත් අද්දන්න බෑ කියල කතාවක් අහලා ඇතිනේ. රනිල්ගෙන් හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්න එපා බන්. රටක් හැටියට එකතු වෙලා කරපු ගොන්කම් වල වගකීම අපිත් බාරගමු.
     
    • Love
    Reactions: dayt0na

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Ranila and nandalal waddao ban jeppo maru wikaren dangalsnne oka thamaye election ella ella me year eka dunnoth ranila gema gahanawa jepponta apath na.

    mara weddo
    kudu wenna minissungen tax gahala e salli walin kalin karapu horakam nasthi tiken poddak cover karanawa
    mehema tax gewagena, mehe living cost eka face karana minissu weddo nemeida?

    professional dial ekek Rs30k hamba unoth, porata hamba wennath kalin Rs10k anduwata denawa
    ah Rs20 wiyadam karaddith ehen mehen indirect taxes godak wadinawa
    eken tamai nidahas uthsawa, ara pereharawal okkoma karanne
     
    • Like
    Reactions: dayt0na

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    Tikak kal yai owa adu wenna ponnayo :P
    තොගේ අම්මත් ටිකක් වෙලා යයි කියලා :P

    ඉම්පෝට් කොස්ට් අඩු වෙනවා
    බඩු මිල පහල යනවා
    අමුද්‍රව්‍ය ගනන් නිසා තමා ශ්‍රෙත්‍ර වල මිල ඉහල යන්නේ . මාස 2-4 කාලයක් තුල මල පහල යන්න ඕනේ .
    මේවා රනිල්ගේ හෝ නන්දෙගෙ මගුල් නෙමෙයි IMF තිත්ත බෙහෙත් වල ආදිනව . ක්ශුද්‍ර මුල්ය වෙනස්කම් කරන්න කරන බලපෑම් .

    අනික මේක බොරු අගයක් ණය සහ ආනායන ස්ථාවර නැවත ගෙවිම් කරනකොට මේක ආයේ උඩට යනවා. ඒක පාලනය කරගන්න ආනායන සීමා තව දික්කරන්නත් ප්‍රේශණ අපනයන සහ සංචාරක ප්‍රවර්ධනයට අවශ්යයි
    ඔව් බලමු බන් රටට හොඳක් වෙනව නම් එච්චරයි. :yes:
    ගිය නුවණ ඇතුන්ලවා වත් අද්දන්න බෑ කියල කතාවක් අහලා ඇතිනේ. රනිල්ගෙන් හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්න එපා බන්. රටක් හැටියට එකතු වෙලා කරපු ගොන්කම් වල වගකීම අපිත් බාරගමු.
    ඔව් බන් අනිවා. බලාගෙන ඉමු හැමදේම හොඳ අතට හැරියි කියලා.
     
    • Like
    Reactions: dayt0na

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    කරනවා තමා සා.................ගලට

    maithreewickramasinghe-colombo-telegraph2.jpg
     
    • Like
    Reactions: dayt0na

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අඩු කුලේ ජෙප්පා කට ඇරලා කියපන් පොහොටුවට ජය වේවා කියලා 🤣🤣🤣🥰🥰
    කටෑරල කියපන් බැංකු හොරා පිනටගත්ත ගත්ත ජනාදිපතිකමෙන් සුනාමි හොරාගෙ පුක පලනව කියල :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,513
    113
    මාලඹේ
    කටෑරල කියපන් බැංකු හොරා පිනටගත්ත ගත්ත ජනාදිපතිකමෙන් සුනාමි හොරාගෙ පුක පලනව කියල :rofl:
    පොහොට්ටුව සහ ටොයියෝ එකතු වෙලා ජෙප්පන්ගේ පුක පලනවා කියපන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    පොහොට්ටුව සහ ටොයියෝ එකතු වෙලා ජෙප්පන්ගේ පුක පලනවා කියපන්
    පොහොට්ටුව සහ ටොයියෝ එකතු වෙලා පුක පලාගන්නව නේද? උඹයි @hirashgeff වගේ ;-)