ඉම්පෝට් කොස්ට් අඩු වෙනවා$ Rate එක බැස්සට වැඩක් නෑනේ බන් වැඩි වෙච්ච බඩු වල ගනන්, ගහපු ටැක්ස්, වැඩි වෙච්ච ලයිට් බිල් වතුර බිල් අඩු වෙන්නේ නෑ නේ
බඩු මිල පහල යනවා
අමුද්‍රව්‍ය ගනන් නිසා තමා ශ්රෙත්ර වල මිල ඉහල යන්නේ . මාස 2-4 කාලයක් තුල මල පහල යන්න ඕනේ .
මේවා රනිල්ගේ හෝ නන්දෙගෙ මගුල් නෙමෙයි IMF තිත්ත බෙහෙත් වල ආදිනව . ක්ශුද්‍ර මුල්‍ය වෙනස්කම් කරන්න කරන බලපෑම් .
අනික මේක බොරු අගයක් ණය සහ ආනායන ස්ථාවර නැවත ගෙවිම් කරනකොට මේක ආයේ උඩට යනවා. ඒක පාලනය කරගන්න ආනායන සීමා තව දික්කරන්නත් ප්‍රේශණ අපනයන සහ සංචාරක ප්‍රවර්ධනයට අවශ්‍යයි



