සොරි මේ ගැන තව thread එකක් දැම්මට, අදට දවස් 7ක්
දැන් නම් chickenpox බිබිලි ඔක්කොම කලු පාට වෙලා තියෙන්නේ
හුගක් ඒවා ගැලවිලා ගිහිල්ලා
ඒක නෙමෙයි මේ අපේ ගෙදර අය මට නාන්න දුන්නේ නෑනේ
හෙට තමයි නාන්න වෙන්නේ මල්වර වෙලා වගේ
ඔලුව කසනවා ඉන්න බෑ, ඔලුවෙත් බිබිලි ඇවිල්ලා
පට්ට අමාරුයි මචන්ලා, ඔලුව රිදෙනවා ඉන්න බෑ
මේ තත්ත්වෙත් එක්ක මං නෑවොත් කෙලවෙයිද?
නාන්නේ නැතුවත් බෑ, පට්ට itchy ගතියක් දැනෙනවා
මට ඩොකාගෙන් අහන්න විදියකුත් නෑ

ඕක හැදුනා කියලත් නෑ අයේ හැදෙන්නත් පුලුවන්, දන්න කීප දෙනෙක්ම ඉන්නවා දෙපාරක්ම හැදුන අය.