පැපොල ගැන පොඩි දෙයක්

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    සොරි මේ ගැන තව thread එකක් දැම්මට, අදට දවස් 7ක්
    දැන් නම් chickenpox බිබිලි ඔක්කොම කලු පාට වෙලා තියෙන්නේ
    හුගක් ඒවා ගැලවිලා ගිහිල්ලා

    ඒක නෙමෙයි මේ අපේ ගෙදර අය මට නාන්න දුන්නේ නෑනේ
    හෙට තමයි නාන්න වෙන්නේ මල්වර වෙලා වගේ:-(
    ඔලුව කසනවා ඉන්න බෑ, ඔලුවෙත් බිබිලි ඇවිල්ලා
    පට්ට අමාරුයි මචන්ලා, ඔලුව රිදෙනවා ඉන්න බෑ

    මේ තත්ත්වෙත් එක්ක මං නෑවොත් කෙලවෙයිද?
    නාන්නේ නැතුවත් බෑ, පට්ට itchy ගතියක් දැනෙනවා
    මට ඩොකාගෙන් අහන්න විදියකුත් නෑ
     
    • Sad
    Reactions: saja

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Oka aniwaren mnihekta hadena ekakda
    අපාදුක් තමයි මචන් කෙලින්ම
    මට නම් එපා වෙලා ඉන්නේ
    ඔක්කොටම වඩා mentally down වෙනවා මූණ දැක්කම

    ඕනනම් දැන්ම හදාගන්න
    ජීවිතේ වැදගත් වැඩකදි එහෙම ආවොත් ඉවරයි
    එක්කෝ vaccine එක ගහගන්න
     
    • Sad
    Reactions: Yakka putha

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අපාදුක් තමයි මචන් කෙලින්ම
    මට නම් එපා වෙලා ඉන්නේ
    ඔක්කොටම වඩා mentally down වෙනවා මූණ දැක්කම

    ඕනනම් දැන්ම හදාගන්න
    ජීවිතේ වැදගත් වැඩකදි එහෙම ආවොත් ඉවරයි
    එක්කෝ vaccine එක ගහගන්න
    කොහොමද හදාගන්නෙ
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    අම්මලා කියන විදියට කරපන්. දවස් 7 නොනා එකදිගට 21 නාන්නද කොහේද..
    බෙහෙතුත් තීනවා බන් අඩු වෙන්න. ඒත් බොන්න එපා එතකොට අයිත් හැදෙන සම්බාවිතාව වැඩියිලු.
    උඹේ ඇටේ බිබිලි දාල නැද්ද ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නාපන් බන්, ඔහොම ඉන්නෙ කොහොමද
    හාපෝ


    තුවාල කැඩෙන්න අතුල්ලන්න එපා
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,187
    113
    - උඩරට -
    ගොඩ වෙදකම් කරන්න ගිහින් අන්තිමට ඇග පුරාම කලු ලප..
    ඕක පටන් ගත්ත ගමන් ම ඉංග්‍රීසි බෙහෙත් කරන්න තිබ්බේ..
    ගම් වල මිනිස්සු හිතන් ඉන්නේ තවම ඉන්නෙ ගල් යුගේ කියලා
     
    • Like
    Reactions: KandyMalli

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කොහොමද හදාගන්නෙ
    තියෙන කෙනෙක් එක්ක contact වෙන්න ඕන
    පොඩි කාලේ තමා ඕක හැදෙන්න ඕන
    වයසත් එක්ක මං වගේ විදවන්න වෙනවා

    අම්මලා කියන විදියට කරපන්. දවස් 7 නොනා එකදිගට 21 නාන්නද කොහේද..
    බෙහෙතුත් තීනවා බන් අඩු වෙන්න. ඒත් බොන්න එපා එතකොට අයිත් හැදෙන සම්බාවිතාව වැඩියිලු.
    උඹේ ඇටේ බිබිලි දාල නැද්ද ?
    වාසනාවට නැහැ මචන්
    ෆොරෙස්කින් එකට pox එක ගියා
    @emoji diaries කිව්වා තෙතමාත්තු කරලා ඉන්න කියලා
    දැන් නම් ඒකත් අඩුවෙලා

    ගොඩ වෙදකම් කරන්න ගිහින් අන්තිමට ඇග පුරාම කලු ලප..
    ඕක පටන් ගත්ත ගමන් ම ඉංග්‍රීසි බෙහෙත් කරන්න තිබ්බේ..
    ගම් වල මිනිස්සු හිතන් ඉන්නේ තවම ඉන්නෙ ගල් යුගේ කියලා
    කිසිම සිංහල බෙහෙතක් කරේ නෑ
    ඉංග්‍රිසි බෙහෙත් ගත්තා මුල ඉදන්
    antibiotic එකක් දුන්නා, තව pain killers 4ක් දුන්නා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,187
    113
    - උඩරට -
    තියෙන කෙනෙක් එක්ක contact වෙන්න ඕන
    පොඩි කාලේ තමා ඕක හැදෙන්න ඕන
    වයසත් එක්ක මං වගේ විදවන්න වෙනවා


    වාසනාවට නැහැ මචන්
    ෆොරෙස්කින් එකට pox එක ගියා
    @emoji diaries කිව්වා තෙතමාත්තු කරලා ඉන්න කියලා
    දැන් නම් ඒකත් අඩුවෙලා


    කිසිම සිංහල බෙහෙතක් කරේ නෑ
    ඉංග්‍රිසි බෙහෙත් ගත්තා මුල ඉදන්
    antibiotic එකක් දුන්නා, තව pain killers 4ක් දුන්නා
    එහෙනම් අවුලක් නෑ..
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    නාපන් බන්, ඔහොම ඉන්නෙ කොහොමද
    හාපෝ


    තුවාල කැඩෙන්න අතුල්ලන්න එපා
    මෙහෙ සීතල පරිසරයක් තියෙන්නේ
    මං 3 වෙනි දවසේ නාලා අමාරු වුණා හොදටම

    නිව්මෝනියා එන්න හරි කියලා හෙට නානවා😣
     
    • Sad
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    Treatments at Home for People with Chickenpox​

    There are several things that you can do at home to help relieve chickenpox symptoms and prevent skin infections. Calamine lotion and a cool bath with added baking soda, uncooked oatmeal, or colloidal oatmeal may help relieve some of the itching. Try to keep fingernails trimmed short and minimize scratching to prevent the virus from spreading to others and to help prevent skin infections. If you do scratch a blister by accident, wash your hands with soap and water for at least 20 seconds.

    https://www.cdc.gov/chickenpox/about/prevention-treatment.html


    • drink plenty of fluid (try ice lollies if your child is not drinking) to avoid dehydration
    • take paracetamol to help with pain and discomfort
    • cut your child's fingernails and put socks on their hands at night to stop them scratching
    • use cooling creams or gels from a pharmacy
    • speak to a pharmacist about using antihistamine medicine to help itching
    • bathe in cool water and pat the skin dry (do not rub)
    • dress in loose clothes

    https://www.nhs.uk/conditions/chickenpox/


    🤷‍♂️
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    Oka aniwaren mnihekta hadena ekakda

    කොහොමද හදාගන්නෙ

    පැපොල කියන්නේ බෝවිම 100% වගේම තියන ලෙඩක්. ඒ කියන්නේ උබ ළඟ ඉන්න කෙනක්ට තියනවානම් උබටත් ශොට් එක හම්බෙන්න තියන සම්බාවිතාව 100%කට ඉතාමත්ම ආසන්නයි. උබලා නොදන්නවා උනාට උබලාටත් හැදිලා ඉතාම මයිල්ඩ් සිම්ටොම්ස් නිසා නොදැනි තියෙන්න බැරි නැ.

    එනිවේ මම නම් කියන්නෙ වැක්සින් එක ගහන්න කියලා. රජයෙන් ගහන්නේ නැ ප්‍රයිවට් විදගන්න. රටක තොටක යනවානම් අනිවා විදං යන්න
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    පැපොල කියන්නේ බෝවිම 100% වගේම තියන ලෙඩක්. ඒ කියන්නේ උබ ළඟ ඉන්න කෙනක්ට තියනවානම් උබටත් ශොට් එක හම්බෙන්න තියන සම්බාවිතාව 100%කට ඉතාමත්ම ආසන්නයි. උබලා නොදන්නවා උනාට උබලාටත් හැදිලා ඉතාම මයිල්ඩ් සිම්ටොම්ස් නිසා නොදැනි තියෙන්න බැරි නැ.

    එනිවේ මම නම් කියන්නෙ වැක්සින් එක ගහන්න කියලා. රජයෙන් ගහන්නේ නැ ප්‍රයිවට් විදගන්න. රටක තොටක යනවානම් අනිවා විදං යන්න
    Vaccine eka gahuwama kochchra kalekin aye ghnna oneda
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    498
    606
    93
    ඉන්ග්‍රීසි බෙහෙත් තියනවා. මට හැදුන වෙලාවෙත් බිව්වා, ඒක හැදුනු ගමන්න වගේ බොන්න ඕන. ගොඩක් බිබුල් එන්නේ නෑ ඒතකොට, බෙහෙත් වලින් කරන්නේ අලුතින් බිබුල් පිටට එන එක නවත්තන එක වෙන්න ඇති. එක එක්කෙනාගේ ඇගේ විදියත් එක්කත් වෙනස් වෙනවද දන්නේ නෑ, මම නම් හැදුන ගමන් බෙහෙත් බිව්වා, බිබුල් 10-15ක් වගේ තමා ආවේ, 2005-2006 වගේ කාලෙ මට හැදුනේ සිංහල අව් රුද්දට :) ඕක හැදුනා කියලත් නෑ අයේ හැදෙන්නත් පුලුවන්, දන්න කීප දෙනෙක්ම ඉන්නවා දෙපාරක්ම හැදුන අය.