පිස්සො කලබල වුනාට දොස්තර කලබල වෙන්නෙ නැති නිසා මචන්.![]()
වෙන්ඩ තියෙන ටික මේ මාස දෙක තුනේම වෙනවා. වෑඩි කල් යන්නේ නෑ. දෑන් පේන විදිහට මහ බෑන්කුව කෙලින්ම අයි එම් එෆ් කියන විදිහට වෑඩ කරන්න පටන් අරන්.. ඔතනින් එහාට බලන් ඉන්න තියෙන්නේ. එකම දේ අයි එම් එෆ් තීරණ ක්‍රියාත්මක කරනකොට රට ඈතුලෙන් මොන වගේ විරෝධයක් එයිද කියන එක. දෑන් පේනවා නේ ටෑක්ස් කේස් එකට අදින ඈදිල්ල. මුන් කිව්වාට ඒ වර්ජන ජෙප්පන්ගේ වෑඩ කියලා ඒක බොරු. ජෙප්පෝ නෙමේ හෑම පක්ශෙම එවුන් ඉන්නවා.. ඩොකාලා පේනවානේ දෙන ගේම. ඔයිට එහා වෙනවා අනිත් තීරණ ක්‍රියාත්මක කරන්කොට. හෑමදාම වුනේ ඒක.. 16 පාරක් අයි එම් එෆ් ගියා නේdollar eka thawa adu wenawa 2023
eta passe hemin nagi![]()
Adeee mn kiwe LKR convert karanna kiyala nemei. USD FD ekakwath danne naththe ai kiyala brother
https://elakiri.com/threads/pfca-වලට-ඩොලර්-ගෙන්නන-අය-එන්න.2021766/eka nan aththamath kiwwa athule ekek aduranwa nan shpae eke hitiyahaki kiyala. koheda kollo kiwwane rules awilla tiyenne ehema ba arakai mekai kiyala.
pili gaththe nane. lankwe jeewath wenwa nan salli + contacts tamai one
ඉතිං 3Months වගේ දාපං. ඔය ගානට සුපිරි ස්පෙෂල් රේට් එකක් ගන්න පුලුවන්. මම ඩොලර් 5000ක් ළඟදි දාලත් 7%ක් දුන්න මාස 3ට. එහෙම සල්ලි හිර වෙන්නෙ නෑ බං. ඕන වෙලාවක රුපියල් වලින් ලෝන් එකක් ගහන්නත් පුලුවන්. නැත්නම් ඕන වෙලාවක ඒව විත්ඩ්‍රෝ කරන්නත් පුලුවන් කිසිම Penalty එකක් නැතුව. ඔහොම තිබ්බොත් 2%ක්වත් පොළිය වදින්නෙ නෑ නේ අපරාදෙ.එතකොට පොඩ්ඩක් සල්ලි හිර වෙන නිසා බ්‍රදර්.
What about in 2048 according to Ponil prediction loli dont think dollar will go lower than 250lkr. my prediction is 275-300 when economy is stable and all restrictions are removed in 1-3 years.
ඉතිං 3Months වගේ දාපං. ඔය ගානට සුපිරි ස්පෙෂල් රේට් එකක් ගන්න පුලුවන්. මම ඩොලර් 5000ක් ළඟදි දාලත් 7%ක් දුන්න මාස 3ට. එහෙම සල්ලි හිර වෙන්නෙ නෑ බං. ඕන වෙලාවක රුපියල් වලින් ලෝන් එකක් ගහන්නත් පුලුවන්. නැත්නම් ඕන වෙලාවක ඒව විත්ඩ්‍රෝ කරන්නත් පුලුවන් කිසිම Penalty එකක් නැතුව. ඔහොම තිබ්බොත් 2%ක්වත් පොළිය වදින්නෙ නෑ නේ අපරාදෙ.
මම ගණං හදල බැලුව 7% පොළියට අවුරුද්දක් ඇතුලත රුපියල් 25කින් ඩොලර් එක කඩාගෙන වැටුනත් ලොස් එකක් නොවී බේරෙන්න පුලුවන්.
he can say whatever he needs as he wont be around in 2048What about in 2048 according to Ponil prediction lol


Machan,
Ape kollek innawa ADHD hadila. Uta job ekak ehema karaganna amarui. Podi aadaarayak karanna puluwanda?![]()
“We will intervene in both directions,” he said.

එහෙම උදව් කරනවා කියලා කීදාහකට උදව් කරන්නද බ්‍රදර්.

10,000 usd FD kadala masa 3, 6 wage danna. 3k vithara monthly dannaඑතකොට පොඩ්ඩක් සල්ලි හිර වෙන නිසා බ්‍රදර්.
Fixed da?
11% BOC USD SDA 12 monthඕක SDA acc එකකට දාල 9% පොලිය ගනින්

https://elakiri.com/threads/pfca-වලට-ඩොලර්-ගෙන්නන-අය-එන්න.2021766/
මේ තියෙන්නෙ ත්‍රෙඩ් එක. මේකෙ කමෙන්ට්ස් බලද්දි හිනා යනව. මම හෙන සෙට් එකක් හැබැයි ඉග්නෝ කරල දැම්ම. එක පණ්ඩිතයෙක් හිටිය දිගටම ටෝක් කරා මාත් එක්ක බැංකුවෙ මැනේජර්ගෙ සරම පල්ලෙ රිංගනවද මොනවද කිය කිය. ඩොලර් එකක් ඇහැටවත් දැකලි නැති පණ්ඩිතයො. හැමතැනම ඔහොම තමයි දාර්ශනික ටෝක් දෙනව සබ්ජෙක්ට් එක හරියට දැනගෙන අපි කතා කරද්දිත්.


දැනට 4% හම්බ වෙනවා මචන්.
https://www.sampath.lk/en/personal/foreign-currency-accounts/sampath-fc-prime

