Facebook eke mage fake accounts godai!

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මෙකයි මගෙ එකවුන්ට් ගොඩක් හදලා කවුරු හරි පුදුම වැඩෙ කියන්නෙ අපෙ පවුලෙ අයත් එක්ක තරහ වුන් එක්ක තමා එ එකවුන්ට් එක ෆ්‍රෙන්ඩ් වෙලා තියෙන්නෙ මාර සීන් නෙද බ්‍රො මෙවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    skeleton-meme.gif
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    කෝ ප්‍රශ්නාර්ථ ලකුණ?
    මම එක වාක්‍යක් කිව්වේ .උබම බලපන් උඩ එකාගේ හෑල්ල අකුරු ගොඩක් විතරයි .එක ගොඩේ .

    "?" ලකුණ තියන්නේ නෑ .තියන්නෙම නෑ
     
    • Haha
    Reactions: sakilla

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මෙකයි මගෙ එකවුන්ට් ගොඩක් හදලා කවුරු හරි පුදුම වැඩෙ කියන්නෙ අපෙ පවුලෙ අයත් එක්ක තරහ වුන් එක්ක තමා එ එකවුන්ට් එක ෆ්‍රෙන්ඩ් වෙලා තියෙන්නෙ මාර සීන් නෙද බ්‍රො මෙවා

    රිපෝට් කරලා අයින් කරන්න පුලුවන් නේද?
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    I don't have a FB account. But there is an account that was created in my name but belongs to a girl. In English, my name can be pronounced both ways. :devilish:
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    Suraj Suraj කියලාද නම තියෙන්නේ? නැත්තම් Suraj Suraj Suraj ද?