unlearning how to ride a bicycle

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස


    මේක වීඩියෝ එක බලපන්කෝ.සරල දෙයක් වුනාට සෑහෙන දේවල් ගොඩක් තියෙනවා තේරුම් ගන්න..

    සරල දේ : බයිසිකලේක හැඩ්ල් එක වෙනස් කරනවා වමට කැපුවොත් දකුනට යන්න,දකුනට කැපුවොත් වමට යන්න
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,705
    11,719
    113
    Mu NASA affiliated PHD porak, eunata pattama humble...

    issara mama oya video eka keepa denekta pennuwa..

    habai muge "Welders are smarter than engineers" kiyana part ekata lankawe unta maara awul..
    oka waradi example ekak kiyan redda ussan argue karanna enne.. :rofl:
     
    Last edited:

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    podi ayata ikmanata oka learn karanna puluwan. loku unama ba / ekko kal yanawa.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    podi ayata ikmanata oka learn karanna puluwan. loku unama ba / ekko kal yanawa.
    අරූ මාස 8ක් පුරුදු වෙන එක කොල්ලට සති 2යි.යන්නේ...මාස 8ක් අරක පුරුදු වුනාට පස්සේ ඊලට නිකන් එක පදින්න බෑ.
     
    • Like
    Reactions: luk3r