ශෝ මනි ‌ගැන උදව්වක්

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ශෝ මනි ‌වලට අපි ඇත්තටම මුදල් දාලා ස්ටේට්මන්ට් ඒකක් ගත්තෝත්.. ඒමිග‌ේශන් ඒක‌ෙන් ච‌ෙක් කරන්නේ ඒ ල‌ෙටර් ඒක හරිද කියලද ඒ දිනයට මුදල් තිබුනද කියලද ? නැත්නම් ඒකවුන්ට් ඒකේ මුදල් තියෙනවද නැද්ද කියලා ච‌ෙක් කරන්න පුලුවන්ද ඒයාලට.? ම‌ොකක්ද ඇත්ත ?
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    Letter එක හරිද කියලා චෙක් කරන්නත් පුලුවන්, ඒ දිනයට ඒ මුදල තිබ්බද කියලත් අදාල bank එකත් එක්ක චෙක් කරන්න පුලුවන්. දැනට මුදල් තියෙනවද කියන තොරතුර බැන්ක් එකෙන් දෙන්නේ නෑ කාටවත් ඔයාගේ අනුදැනුමක් නැතුව.එහෙම චෙක් කරන්න ඕනේ උනොත් immigration එකෙන් කරන්නේ ආයේ bank statement එකක් ඔයාගෙන් ඉල්ලන එක.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,140
    113
    - උඩරට -
    ශෝ මනි ‌වලට අපි ඇත්තටම මුදල් දාලා ස්ටේට්මන්ට් ඒකක් ගත්තෝත්.. ඒමිග‌ේශන් ඒක‌ෙන් ච‌ෙක් කරන්නේ ඒ ල‌ෙටර් ඒක හරිද කියලද ඒ දිනයට මුදල් තිබුනද කියලද ? නැත්නම් ඒකවුන්ට් ඒකේ මුදල් තියෙනවද නැද්ද කියලා ච‌ෙක් කරන්න පුලුවන්ද ඒයාලට.? ම‌ොකක්ද ඇත්ත ?
    ලක්ශ 150 ක් නේද
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Letter එක හරිද කියලා චෙක් කරන්නත් පුලුවන්, ඒ දිනයට ඒ මුදල තිබ්බද කියලත් අදාල bank එකත් එක්ක චෙක් කරන්න පුලුවන්. දැනට මුදල් තියෙනවද කියන තොරතුර බැන්ක් එකෙන් දෙන්නේ නෑ කාටවත් ඔයාගේ අනුදැනුමක් නැතුව.එහෙම චෙක් කරන්න ඕනේ උනොත් immigration එකෙන් කරන්නේ ආයේ bank statement එකක් ඔයාගෙන් ඉල්ලන එක.
    ඒතකොට මචන් මොකක්ද ඒමිග‌්‍රේශන් ඒක ඇඩ්‍රස් කරලා ල‌ෙටර් ඒකක් ද‌ෙන්නේ ? ඒකද ස්ටේට්මන්ට් ඒක

    ලක්ශ 150 ක් නේද

    :confused:
    ------ Post added on Mar 5, 2023 at 9:36 PM
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඒතකොට මචන් මොකක්ද ඒමිග‌්‍රේශන් ඒක ඇඩ්‍රස් කරලා ල‌ෙටර් ඒකක් ද‌ෙන්නේ ? ඒකද ස්ටේට්මන්ට් ඒක
    Bank balance confirmation එක තමා මම හිතන්නේ ඔය letter එක කියන්නේ.ඒකේ address කරන්නේ උඹට visa එක දෙන කෙනාට හරි අදාල එම්බසි එකට හරිනේ..එතකොට ඒ අදාල කෙනාට පුලුවන් bank එක contact කරලා දීපු ලියුම සහ එකේ කියන amount එක හරිද බලන්න.
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    Letter එක හරිද කියලා චෙක් කරන්නත් පුලුවන්, ඒ දිනයට ඒ මුදල තිබ්බද කියලත් අදාල bank එකත් එක්ක චෙක් කරන්න පුලුවන්. දැනට මුදල් තියෙනවද කියන තොරතුර බැන්ක් එකෙන් දෙන්නේ නෑ කාටවත් ඔයාගේ අනුදැනුමක් නැතුව.එහෙම චෙක් කරන්න ඕනේ උනොත් immigration එකෙන් කරන්නේ ආයේ bank statement එකක් ඔයාගෙන් ඉල්ලන එක.

    applicant ta inform nokara check karanawa.direct adala bank eke audit division eka through letter eka gatta branch eken confirm kara gannawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බැංකුවට කතා කරනවා බන්, උන්ට සැක හිතුනොත් හරි, අහම්බෙන් හරි චෙක් කරොත් හරි.

    උබ බැංකුවට ෂෝ මනි එකේ බැලන්ස් කන්ඵර්මේෂන් ලෙටර් එකක් ගද්දි බැංකුවට, එම්බසි එක එඩ්රස් කරලා ලෙටර් එකක් දෙන්නේ. එතකොට උන් ඒ ලෙටර් එක ඇත්තටම බැංකුවේ එකක් ද, නැත්තම් උබ ගෙදරින් ප්‍රින්ට් කරලා ගෙනාව එකක්ද කියල චෙක් කරගන්න ඕන නම් බැංකුවෙන් ඉන්ෆෝ දෙනවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    Bank walin check karala thibba awastha thibba ban..

    Sweden enna show money pennapu Corporate bank walin show money pennapu ayage godak ewwa reject karala thibba..

    Seylan bank eken pennapu single applicant kenekge ekakuth rejected. Reason eka letter eke include wenna one dewal hariyata dela na branch eken.. samahara panditha managers inne
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    bank eken ahanne account eka thiyenawada kiyala witharai... bank ekata ube account eke thiyena gana kiyanta ba... confirmation ekak ne illanne kohomath eke amount eka thiyenawa
    අපි සල්ලි අරගෙන තිබුන‌ොත් ම‌ොකද ව‌ෙන්නේ ? ඒක චෙක් වෙනවද ?
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    mchn show money broker kenekgen pennanawta samahara agencies kamathi nane?

    uba dannawada ehema kamathi agency ekak?

    and show money pennana broker kenekuth

    AUS walata