විපක්ෂයේ සියලුම පක්ශ එක්වෙයි. 🔴BREAING 🔥

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    pala vesiye yanna... chandayak thibba kiyala ponilage atenda yanne? okayi, kari basilayi gu baye innawa unge aththa chanda % eka meken eliyata ena nisa... ethkota 69 lakse parana katha puke thamai gahaganna wenne...

    wesawonta apen badu ganda puluwannam, apita chande nothiya innawata kamathi wenne ponilatai, rajapakshalatai thama puka dena ekek nattam, ungen kuliyata wesa kame yana kuli wesiyek witharai...purawasiyek nemei
    chuttak witra kalisamee giyaa neda IMF matak karaama :ROFLMAO: :ROFLMAO:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,579
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    march 20 IMF approval. munta rewila inne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ponna vipakshe
    IMF අස්සන් කරාට පස්සේ හැමෝම ගිහින් අලිපුට්ටුවට කතිරේ ගහනවලුද? :unsure:

    පුදුමයි මිනිස්සුන්ට ඒ තරම් ඉක්මනට පහුගිය අවුරුදු 2-3දී වෙච්ච දේවල් IMF නිසා අමතක වෙන එක
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    IMF අස්සන් කරාට පස්සේ හැමෝම ගිහින් අලිපුට්ටුවට කතිරේ ගහනවලුද? :unsure:

    පුදුමයි මිනිස්සුන්ට ඒ තරම් ඉක්මනට පහුගිය අවුරුදු 2-3දී වෙච්ච දේවල් IMF නිසා අමතක වෙන එක
    IMF awata passe itin awasthaawadi paksha left. SJB eke chanda nam lokuwata adu wenne nati wei jepponm aniwa left
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඒ කියන්නේ ඉතින් මේ ඔක්කොමත් යාලුවෝ ද ? SJB, NPP, TNA, SLFP, TPA, SLMC, ACMC :lol:

    ස්ටේජ් වල සජියට එහෙම බැන්න විදිහට මම නම් හිතුවේ මෙහෙම ගිවිසුම් ගහන්නේ නැති වෙයි කියලා
     
    • Haha
    Reactions: kasunkaru

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ado pawma kalakanni.Podi chandekata mechchara dangalsnne presidential hari parliament ekak hari nam thawa kamak na.thanikarama me baye dandangalanne kiiyala penawa.
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    එහෙම වෙන්නෙ ඇයි කියල මම අහන්නෙ.
    crisis ekakin chande ganna unta kela wenwa crisis eke impact eka adu wunaama/amataka wunaama based on previous elections

    ඒ කියන්නේ ඉතින් මේ ඔක්කොමත් යාලුවෝ ද ? SJB, NPP, TNA, SLFP, TPA, SLMC, ACMC :lol:

    ස්ටේජ් වල සජියට එහෙම බැන්න විදිහට මම නම් හිතුවේ මෙහෙම ගිවිසුම් ගහන්නේ නැති වෙයි කියලා
    awasthawadiyo un okkoma. kela wenkn balan inne. unta mehemwat ranila taram plan ekak naa
    ------ Post added on Mar 5, 2023 at 10:51 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    crisis ekakin chande ganna unta kela wenwa crisis eke impact eka adu wunaama/amataka wunaama based on previous elections

    awasthawadiyo un okkoma. kela wenkn balan inne. unta mehemwat ranila taram plan ekak naa
    ------ Post added on Mar 5, 2023 at 10:51 PM

    හරියට හරි බන්, ඔක්කොම එකයි.

    සජියා, එක්ක ජෙප්පෝ බැන ගත්ත විදිහට මුන්ට මෙහෙම එකතු වෙන්න පුළුවන් කියන්නේ. උන්ගේත් වෙනසක් නෑ.

    මෙහෙම ගිවිසුම් වලට එන්න පුළුවන් කියන්නේ ඉතින් බලයට ආවාම හොරු අල්ලයි කියලා ෂුවර් කරන්න පුලුවන්ද?

    තව මොන මොන ගිවිසුම් තියෙනවද දන්නේ නෑ කට්ටියගේ
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හරියට හරි බන්, ඔක්කොම එකයි.

    සජියා, එක්ක ජෙප්පෝ බැන ගත්ත විදිහට මුන්ට මෙහෙම එකතු වෙන්න පුළුවන් කියන්නේ. උන්ගේත් වෙනසක් නෑ.

    මෙහෙම ගිවිසුම් වලට එන්න පුළුවන් කියන්නේ ඉතින් බලයට ආවාම හොරු අල්ලයි කියලා ෂුවර් කරන්න පුලුවන්ද?

    තව මොන මොන ගිවිසුම් තියෙනවද දන්නේ නෑ කට්ටියගේ
    pohottu ekka hoo nathaa hoo rata adan yanna puluwan ekekta inne ranil witrai. eka porage paramparawen ena kapati mole and experience related ability ekak. wena gobbayo ekektwat ehema capacity naa whistle karayo witrai. ranil 100% perfect naa uget sahacharyo set ekak inwa but man has good capacity to run a country. 2001 dith negative economy eka positive karpu manussayek.
     
    • Haha
    Reactions: Any.key

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,579
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    crisis ekakin chande ganna unta kela wenwa crisis eke impact eka adu wunaama/amataka wunaama based on previous elections
    IMF අස්සන් කරපු දවසට පස්සෙ දවසේ හිටන් රටේ ප්‍රශ්න විසදෙනව කියල මම හිතන්නෙ නෑ. ඒ කියන්නෙ 20 වෙනිදට IMF එකෙන් චෙක් එකක් ඩිපොසිට් කරනවා වගේ වෙන්නේ නෑ කියන එක

    awasthawadiyo un okkoma. kela wenkn balan inne. unta mehemwat ranila taram plan ekak naa
    ------ Post added on Mar 5, 2023 at 10:51 PM
    රනිලුත් අවස්තාවාදියි නේද? අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    IMF අස්සන් කරපු දවසට පස්සෙ දවසේ හිටන් රටේ ප්‍රශ්න විසදෙනව කියල මම හිතන්නෙ නෑ. ඒ කියන්නෙ 20 වෙනිදට IMF එකෙන් චෙක් එකක් ඩිපොසිට් කරනවා වගේ වෙන්නේ නෑ කියන එක

    රනිලුත් අවස්තාවාදියි නේද? අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත
    ratata hondakata awasthawadi wena ekai gini tiyanna awasthawadi wena ekai dekak. ranil rata wenuwen godak un popular decisions gatta langakadi eka nisa aniwa chande paradinwa mokda lankawe harak balanne short term nemei long term. pacha kumarala wagee kayyo ewa use karala madagahanwa strike karnwa witrai. okunta owa backfire wenne un anduwak gahapu dawasata
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    pohottu ekka hoo nathaa hoo rata adan yanna puluwan ekekta inne ranil witrai. eka porage paramparawen ena kapati mole and experience related ability ekak. wena gobbayo ekektwat ehema capacity naa whistle karayo witrai. ranil 100% perfect naa uget sahacharyo set ekak inwa but man has good capacity to run a country. 2001 dith negative economy eka positive karpu manussayek.

    මම කියන්නෙ, ගොටාබය අයින් වෙලා යන්න යද්දී, ජනාදිපතිකම ගන්න කියලා සජියාට, වෙන්ඩ ජනපති අනුරට, අනික් උන්ට ඇවිල්ල ජනදිපතිකම බාර ගන්න කිව්වා. එකෙක් පන ඇතුව ඇවිල්ලා බාර ගත්තේ නෑ. බොරු හේතු හද හද කොන්දේසි දදා හිටියා. මේක අරන් කෙල උනොත් එහෙම ඊලග චන්ද දිනනන් බැරි වෙයි කියලා. උන් ඔක්කොම රටේ මිනිස්සුන්ට කන්නත් නැතිව බොන්නත් නැතිව ඉද්දි ඉල්ලුවේ මහා මැතිවරණ තියලා, බලය ගන්න.

    ඒ අතින් බලද්දී, එක ආසනයක් තියාන හිටපු රනිලාට රෙස්පෙක්ට් කරන්න ඕන. ගිනි ගත්ත රටක් බාර ගත්ත එකට. අනික දැන් ටික ටික සංචිත ටික හැදිලා රට 2019 තිබ්බ තත්වෙට නැතිව පොඩ්ඩක් හරි ආර්ථිකේ හැදෙනකොට, ඔය SJB, NPP, TNA, SLFP, TPA, SLMC, ACMCසෙට් එකටම නිකන් ඇහේ කටු අනිනවා වගේ. එකයි උන් ඔය චන්දම ඉල්ලන්නේ.
     
    • Like
    Reactions: kasunkaru and akr20

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ratata hondakata awasthawadi wena ekai gini tiyanna awasthawadi wena ekai dekak. ranil rata wenuwen godak un popular decisions gatta langakadi eka nisa aniwa chande paradinwa mokda lankawe harak balanne short term nemei long term. pacha kumarala wagee kayyo ewa use karala madagahanwa strike karnwa witrai. okunta owa backfire wenne un anduwak gahapu dawasata
    Sirawata election ekak peni peni unpopular decisions set ekak Ranila me para gaththa ugeth jeewithe anthima kale nisa rata wenuwen deyak me para karawi kiyala matath hithenawa wate enna ambattayo nam elawanna one habaye eka wenama kathawak.Ranila me welawe elewwoth ratak widiyata api paradaye moka kaywaru gahuwath me situation eka me welawe manage karanna puluwan uta witaraye.
     
    • Like
    Reactions: kasunkaru

    Sen-lu

    Well-known member
  • මම කියන්නෙ, ගොටාබය අයින් වෙලා යන්න යද්දී, ජනාදිපතිකම ගන්න කියලා සජියාට, වෙන්ඩ ජනපති අනුරට, අනික් උන්ට ඇවිල්ල ජනදිපතිකම බාර ගන්න කිව්වා. එකෙක් පන ඇතුව ඇවිල්ලා බාර ගත්තේ නෑ. බොරු හේතු හද හද කොන්දේසි දදා හිටියා. මේක අරන් කෙල උනොත් එහෙම ඊලග චන්ද දිනනන් බැරි වෙයි කියලා. උන් ඔක්කොම රටේ මිනිස්සුන්ට කන්නත් නැතිව බොන්නත් නැතිව ඉද්දි ඉල්ලුවේ මහා මැතිවරණ තියලා, බලය ගන්න.

    ඒ අතින් බලද්දී, එක ආසනයක් තියාන හිටපු රනිලාට රෙස්පෙක්ට් කරන්න ඕන. ගිනි ගත්ත රටක් බාර ගත්ත එකට. අනික දැන් ටික ටික සංචිත ටික හැදිලා රට 2019 තිබ්බ තත්වෙට නැතිව පොඩ්ඩක් හරි ආර්ථිකේ හැදෙනකොට, ඔය SJB, NPP, TNA, SLFP, TPA, SLMC, ACMCසෙට් එකටම නිකන් ඇහේ කටු අනිනවා වගේ. එකයි උන් ඔය චන්දම ඉල්ලන්නේ.
    රනිල් ඔච්චර දේවල් කරල තියෙන එකේ මිනිස්සු ඡන්දෙ දෙයි ඉතින්. මොකටද බයවෙන්නෙ