සයිබර් හිංසනයට ලක් වුණා :(

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං ඊයේ පලවෙනි වතාවට xhamster account එකක් හැදුවා
    sex දැම්මේ female කියලා, interest දැම්මෙත් female කියලා
    අද බලද්දි ලොකු අයියලා මට sex cat කරන්න කතා කරනවා :( :(

    image.png


    image.png


    image.png


    image.png


    image.png


    හොද ගාණක් කඩා ගන්න පුලුවන් සිංහලුන්ගෙන්:P
    එකෙක් පැය ගාණක් තනියෙන් chat කරනවා
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පව් බන් සිරාවටම මුන්නම්, සෑහෙන අසහනෙන් ඉන්නේ
    rape එහෙම වැඩි එක පුදුම වෙන්න දෙයක් නෑ
    ගණිකාවෝ legalize කරා නම් හරි ඩයනට බම්බු ගහගන්න කියලා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පව් බන් සිරාවටම මුන්නම්, සෑහෙන අසහනෙන් ඉන්නේ
    rape එහෙම වැඩි එක පුදුම වෙන්න දෙයක් නෑ
    ගණිකාවෝ legalize කරා නම් හරි ඩයනට බම්බු ගහගන්න කියලා
    කුඩු ගහන්න කසිප්පු ගහන්න හොරකම් කරනවා වගේ බඩු ගහන්න ඇබ්බැහි වෙන උනුත් හොරකමට පුරුදු වුනාම අපිට පාරට බහින්න වෙන්නේ.පොල් ගෙඩියක් පුවක් වල්ලක් ඇහැට දකින්න හම්බ වෙන එකක් නෑ.