Snowy Drive in Norway ❄️❄️🚗

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    Ammo tika kalayak hitiyanum therei wade.. ice badila ehema tiyena godak palan uda.. hydroplaning unoth baduma thamai kisima control ekak naa.. ekaparak ehema wela wahane ohe yanna ariya.. hinda welata traffic muth set une naa issarahata
     
    • Like
    Reactions: NRTG

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    එ අර ව්ඩියෝ එකේ තිබ්බ පාලම් බෝක්කු උඩ බිංගෙවල් අස්සේ එහෙම කොල්ලෝ සෙට් වෙලා මල් ගහන්නේ, බට ගහන්නේ, ආ නංගී කියන්නේ, විසිල් ගහන්නේ එහෙම නැද්ද බන්.

    උන් ගෙවල් අස්සෙමද ඉන්නේ. Summer eketh.
     
    • Like
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    එ අර ව්ඩියෝ එකේ තිබ්බ පාලම් බෝක්කු උඩ බිංගෙවල් අස්සේ එහෙම කොල්ලෝ සෙට් වෙලා මල් ගහන්නේ, බට ගහන්නේ, ආ නංගී කියන්නේ, විසිල් ගහන්නේ එහෙම නැද්ද බන්.

    උන් ගෙවල් අස්සෙමද ඉන්නේ. Summer eketh.
    karanawa neh unge culture eka tikak wenas ne skate boarding skiing wage ne karanne hiking / maluth gahanawa athi :P
     
    • Like
    Reactions: NRTG

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    ලස්සන උනාට කටුකයි බන්. මට තාම වාහනයක් එලවන්නම් නම් බැරි උනා. එත් වැඩට යන වාහනේ යනකොට තේරෙනවා ඔහොම හිමේ එලවන එක කොහොමද කියල. හෙනම ආසාවක් තිබ්බ හිම වැටෙන රටකට එන්න, දැන් ඒ අමාරුව හරි. ඇවිල්ල දවස් 4 කෙල වෙලා ගියා නහයෙන් ලේ එන්න අරන්. වෙලාවට මෙඩිකල් කම්පැනි එක ගානේ නිසා අවුලක් උනී නැහැ. නැත්නම් හෙන බිලක් සෙට් වෙනවා. ලංකාව කොයිතරම් හොදද කියල හිතුන.
     
    • Like
    Reactions: NRTG