lankawata wadanam lassanai pako.. apey para depatte iluk gaalawal kehel gas idakin melo rahak nakeruma moosalyi bng, kolapata bidak na

M+S friction tyres tamai godak lissanne. Studded tyresnm loku awlak na.Winter Tyres daalath control naha ban...
Man first time snow eke drive karaa... ABS magulak wath naha godak distance thiyan slow karala nawaththa gaththe bayatama...
karanawa neh unge culture eka tikak wenas ne skate boarding skiing wage ne karanne hiking / maluth gahanawa athiඑ අර ව්ඩියෝ එකේ තිබ්බ පාලම් බෝක්කු උඩ බිංගෙවල් අස්සේ එහෙම කොල්ලෝ සෙට් වෙලා මල් ගහන්නේ, බට ගහන්නේ, ආ නංගී කියන්නේ, විසිල් ගහන්නේ එහෙම නැද්ද බන්.
උන් ගෙවල් අස්සෙමද ඉන්නේ. Summer eketh.
