me life eke sowan wath une nattan eka tamai kalpa billion ganakata miss kara ganna lokuma chance eka.aye itin kalpa billion ganan adu kule un ekka bena bena inna tama wenne.
ෆයිබර් කේබල් එක නවනව ගේ ගාවින් එතකොට එලියට එනවනෙ බලන්නඅපි ඔය පාරවල් වලට එන්නේ නෑ අන්කල් බ්‍රෝ
app (powered by Azure) එකෙන් දැම්මම ඕන එකක් doorstep

මේ ඉන්නේ රට විනාස කරන්න දායක වුන, සහ තවමත් දායක වෙන කැම්පේන් කරන පොන්නයෙක්.කුහක කම , ඊරිසියාව
මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
aththa but ada tikak wadi machan specially tharuna paramparawa..agadayatama thama yanneකුණුහරප කතානෙ මේව. ලංකාවෙ කියන්නෙ පනස් ගණන් වල ඉඳ පොඩ්ඩ වැරදෙන්න බෑ තග දාන මිනී මරාගන්න රටක්. දැන් සිද්ධ වෙන ඒව අමුතුයි වගේ පේනවනම් උඹල ජීවත් වෙලා තියෙන්නෙ අන්ධයො බීරො වගේ. එදාට සාපේක්ෂව අද සමාජ පරිහාණිය මයි ඈස්.
කතාව ඇත්ත. හේතු ගොඩක් තියෙනව මේ තත්වෙ වෙන්න. ලංකාවෙ ගොඩක් අය මාත් ඇතුලුව ඉස්සර හිතන් හිටියෙ අපිට දේශපාලන ය වැඩක් නෑ. අපි අපේ වැඩ කරන් ඉන්නවා කියලා. ඒත් මේ රටේ කාලයක් තිස්සෙ දේශපාලනය කරන අය , රටේ ඉහල ම තනතුරු දරන අය මේ වගේ අය දූශිත වෙලා. ඊට පස්සෙ ගග පහලට වගේ පල්ලෙහා ප්‍රාදේශීය සභාවෙ කුණු ට්‍රැක්ටර් එකේ කෙනාටත් කීයක් හරි අත මිටමොලවන්න වෙලා තියෙන්නෙ දැන්.ලංකාවේ මිනිස්සු ඇයි මෙච්චර පරිහාණියට යන්නේ ඇයි මෙච්චර නපුරු? මේක තවත් ඉන්න හොඳ රටක්ද, කොහොමද මේවා වෙනස් කරන්නේ ..
මන් එළකිරි එකට join උනේ 2009, පොස්ට් නං දාල තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් ඒ share කරන්න දෙයක් නැති නිසා වගේම වෙලාවත් නැති නිසා. හැබැයි ගොඩක් පොස්ට් මන් කියවනවා ඒ ගොඩක් මිනිස්සු තමන්ගේ ඇත්ත අදහස් මේකේ කියන නිසා, හංගන්න දෙයක් නැති නිසා වගේම ඒ සමහර තොරතුරු ගොඩක් වටින ඒවා වීම සහ අදහස් හුවමාරූ කර ගැනීමේ හැකියාව නිසා.
ඉතින් මේකත් මන් කාලාන්තරයක් තිස්සේ මගේ අත්දැකීම් එක්ක අහන්න ලියන්න හිටපු දෙයක් වෙලාව තියෙන නිසා දැන් ලියන්න හිතුවා.
මන් හිතන්නේ ලෝකේ මෙතරම් වෙනසකට, තාක්ෂණයේ අතිශය තීව්‍ර දියුණුවකට ලක්වුණ කාලෙක ඉන්න අන්තිම පරම්පරාවත් අපි වෙන්න පුළුවන්. 84 ඉපදුන මන් සහ මේ දැන් මේක කියවන ඔයාල දැන් දශක ගානක මිනිස්සුගේ සහ තාක්ෂණයේ ඒ පරිණාමය හොඳට අත්විදපු අය. 1940 ගණන් වල ලෝකේ කුරිරුම මිනිමරුම ජාතින් උන ජපානය, ජර්මනිය වගේ රටවල් වල මිනිස්සු අද ලෝකේ හොඳම දියුණුම ජාතීන් විදිහට වෙනස් වෙලා ඉද්දි රටක් විදිහට අපි තව තවත් වල පල්ලට යන ගමන් තමා මේ ඉන්නේ. මට අද කතා කරන්න ඕන උනේ අපේ රටේ මිනිස්සුන්ගේ මේ හැසිරීම ගැන.
මගේ අත්දැකීම අනුව අපේ රටේ මිනිස්සුන්ගේ ඒ සමාජ හැසිරීම එදාට වඩා අද ගොඩක් පරිහානියට පත්වෙමින් තමා තියෙන්නේ. තාක්ෂණයේ දියුණුව, නිසි පාලනයකින් තොරව ඉබාගාතේ යන දුෂිත රජයන්, ළමයින්ගේ අබ්යන්තරය සමාජ හැසිරීම දියුණු නොකරන පාසල් පද්දති, අසික්කිත මාධ්‍ය කලාව සහ තව ගොඩක් දේවල් මේ හැම දෙකටම හේතු වෙනවා. ඇති.
අතීතේ මේවා නොවුනාම නොවේ නමුත් අද අපේ රට..
#. හෙල්මෙට් එකකින් ගහල මනුස්සයෙක් මරන්න තරම් පොඩි උන් ඉන්න රටක්, බයික් වල 200 ට විතර ගිහින් මිනිස් ජිවිත එක්ක සෙල්ලන් කරන තරුණ කොටසක්, ඒවාට උපදෙසක් දෙන්න ගියාම පිහිය අරන් බෙල්ලට තියෙන සමාජයක්..
#. ගුරුවරුන්ට, වියතුන්ට, වැඩිහිටියන්ට ගරු නොකරන ඔවුන්ගේ අදහස් තුට්ටුවකට මායිම් නොකරන සමාජයක්. එදා ඉස්කෝලේ ටීචර් අපිට අවවාදයක් දුන්නම අපි හරි බයෙන් ගව්රවයෙන් තමා ඒවා පිළිපැද්දේ, එත් අද ඉස්කොලේටම නැත්තන් පාරේදී හරි ගෙදරටම ගිහින් හරි ගහල එන්නේ ටීචර්ට.
#. තෙල් පෝලිමේ පිටින් පැන්නේ ඇයි කියල ඇහුවම, එලියට ගිහින් පිහියෙන් ඇනල මරන්න තරම් මිනිස්සු කුරිරු වෙලා. (මන් පොඩි කලේ ජිවත් උනේ නුවරඑළියේ, දන්න කාලෙක එහෙ මිනීමැරුමක් වෙලා නැ දැකලත් නෑ. අපේ අල්ලපු ගෙදර වගේම එහෙ ගොඩක් හිටියේ දෙමල මුස්ලිම් මිනිස්සු, හරිම සහයෝගයෙන් හිටියේ ඒ කාලේ)
#. කිසිම තැනක පෝලිමක ඉන්න ඉවසීමක් නැති, ඉස්සරහින් පනින්නම හදන තමන්ගේම වැඩේ විතරක් කරගන්න හදන ආත්මාර්ථකාමී මිනිස්සු කොට්ටාශයක් ඉන්න රටක්
#. නිකමට හරි වාහනේ යද්දී පොඩි ඇක්සිඩන්ට් එකක් උනත් කුණුහරප කියාගෙන මරාගන්න ගානටම ඇවිත් ඉන්න, හොඳින් වැදගත් විදිහට කතා කරලා බේරුමක් කරගන්න දන්නේ නැති සමාජයක්..
#. තමන්ගේ වාහනේ ඉස්සරහ කරනවට අකමැති, රේස් යන්න බලන් ඉන්න, මේ පාර මගේ සහ highway එකේ 180ට ගියාම පොර කියල හිතන් ඉන්න මන්ද මානසික මිනිස්සු පිරිණු රටක්
#. දවල්ක රෑක ගැණු කෙනෙක් එක්ක පාරේ යන්න බැරි ගානට ඇවිත් තියෙන, කොහේ හරි අල්ලන්න මිරිකන්න බලන් ඉන්න ලිංගික අසහන කාරයෝ පිරිච්ච කාලයක්
#. පවුද්ගලික තරහට කිරිබොන පොඩි උන්ව පවා මරණ ගානට මානසිකත්වය හැදුන. තව කෙනෙකුගේ ජීවිතය තුට්ටුවකට මායිම් නොකරන මිනිස්සු ඉන්න රටක්
#. තමන්ගේ මතයට විරුද්ද මත දරන පලකරන අයව පාගන පහත කරන, උන්ට කුණුහරපෙන් බනින සමාජක්
#. ගැහැණු පිරිමි බේදයකින් තොරව මත් ද්‍රව්‍ය පෙති වලට ඇබ්බැහි උන, කරන කියන දේ නොතේරෙන තරුණ කොට්ටාශයක්
#. සුභාෂිතය, ලෝකෝපකාරය මිහිදන් උන, කලාවත් නැති නාස්ති උන, මනරම් චිත්‍රපටියක්වත් හදාගන්න බැරි කාලයක්.
#. කිසිම තේරුමක් නැති නාට්‍ය සින්දු හදන, සමාජයට කිසිම වැඩදායි යමක් බිහි නොකරන ස්ටාර්ලා බිහි කරන TikTok රටක්.
#. අලුත් අලුත් නිර්මාණ නොකරන youtube, facebook චැනල් හදන් ගොඩයන්න හිතන් ඉන්න පොඩි උන් ඉන්න රටක්
#. කසිකබල් ඉන්දියන් නාට්‍ය පිරුණු බොළඳ වැඩසටහන් යන හරවත් කිසිවත් නොමැති මාධ්‍යන් පිරුණු රටක්
#. ඉස්කෝලෙක උනත් තමන්ගේ දරුවා තමා දරුවා අනිත් උන්ට හෙන ගැහිලා ගියත් මොකෝ කියල හිතන දෙමව්පියන් ඉන්න රටක්
මගේ අත්දැකීම් කීපයක් ගත්තොත්..
#.මගේ ගේ ඉස්සර මන් දැක්කා, අම්මා එක්ක ඉන්න අවුරුදු 14 ක වගේ ඒ කොල්ලට වෙන ඊටත් වඩා අඩු වයසේ කොල්ලෝ දෙන්නෙක් ඇවිත් මරණ තර්ජනය කරනවා. "තෝ මහානාමේ ඉස්කෝලේ නේද අහුවෙයන් ඊලග දවසේ කියල පොල්ලක් උස්සන් ගියේ.". අපි ඒ දවස් වල අම්මල තත්තලා දැක්කමත් හරි බයයි ..එත් අද එහෙමයි කවුද වටේ පිටේ ඉන්න එක අදාලම නෑ .
#.දවසක් වාහනේ රෑ එද්දී පොඩි කොල්ලෝ ටිකක් පාරේ මැදින්ම ඉස්සරහට එනවා, මන් ස්ලෝ කරා. උන් කෙලින්ම ඉස්සරහට ඇවිත් වහෙන් වැදිලා අය තමුසේ මරන්නද හදන්නේ අපිව කියල වීදුරුවට ගහල වලියක් ඇදගන්න හැදුවේ.
#. තව දවසක් මන් දවසක් වාහනේ යද්දී, මගේ track එකේම වැරදි පැත්තෙන් ඉස්සරහින් ඇවිත් මටම බැනලා ඇඟිල්ල දික් කරලා ජීප් කාරයෙක් ගියේ.
තව දාහක් දේවත් තියෙනවා ඇති මෙහෙම කියන්න පුළුවන් ඔයාලටත් ..
ඉතින් මේ සිද්ද වෙන දේවල් ගැන මන් අතිශය කලකිරීමට පත් වෙලා ඉන්නේ. ඉස්සරහට හොඳ වෙයි කියල කවුරු හරි හිතනවද. එහෙමනං ඒ කොහොමද නැත්තන් එක හීනයක්ම විතරද . මගේ රටට මන් ගොඩක් ආදරෙයි, කැමැතියි මේ දේවල් හොඳ විදිහට වෙනස් වෙනවනං අපේ පොඩි උන්ට හරි හොඳින් ඉන්න ..
Ethanat fail. methana kiyala tiyana deta kisima adalathwayak nathi deyak kiyala gon parat ekak daala tiyenne fail ponnaya@Sandy_Fdo @spunkyisii @tharakaf @siri_ayya ubalage maha ewunge waradi, ekai hama thred ekeema renne
උබේ මහ එවුන්ගේ වැරදි නිසා තමයි උබ ෆොරම් වල එක එකා mention කරගෙන අඩන්නේ@Sandy_Fdo @spunkyisii @tharakaf @siri_ayya ubalage maha ewunge waradi, ekai hama thred ekeema renne
අඩනකොට තැන අදාළ ද නැද්ද කියලා මතක් වෙන්නේ නතුව ඇති බන්Ethanat fail. methana kiyala tiyana deta kisima adalathwayak nathi deyak kiyala gon parat ekak daala tiyenne fail ponnayahydra kiya kiya awith anthimata real self eka expose unama kiyo kiyo dagalanwa moda ponnayek wage
89 කාලේ රට සංවර්ධනය කරපු සංවේදි මතක සටහන්මේ ඉන්නේ රට විනාස කරන්න දායක වුන, සහ තවමත් දායක වෙන කැම්පේන් කරන පොන්නයෙක්.
ඔය පල්ලෙහා දාලා තියෙන්නේ මූ 2010 දී ජේවීපී එකට කඩේ ගිය හැටි.
මූ දැන් කැම්පේන් එක කරන්නේ නාමල්ට.
මෙන්න මේ වගේ රුපියල් 250 ට පුක දෙන පොන්නයෝ අල්ලලා මරලා දැම්ම නම් රට මෙච්චර වලකට වැටෙන්නේ නෑ.
කවුද පොන්නයෝ මෙතන jvp එකක් ගැන කියලා තියෙන්නෙ? තෝ මැදමුලනේ ගූ නාන එක ගැන විතරයි මෙතන කතා කරලා තියෙන්නෙ89 කාලේ රට සංවර්ධනය කරපු සංවේදි මතක සටහන්
![]()
![]()
මේ වගේ දැවැන්ත තවත් සංවර්ධන ව්‍යාපෘති ඕනේ නම් JVP එකේ මිනීමරුවන්ට ඡන්දෙ දෙන්න![]()
ඔය ඉතින් උබේ පක්සේ නේ?89 කාලේ රට සංවර්ධනය කරපු සංවේදි මතක සටහන්
![]()
![]()
මේ වගේ දැවැන්ත තවත් සංවර්ධන ව්‍යාපෘති ඕනේ නම් JVP එකේ මිනීමරුවන්ට ඡන්දෙ දෙන්න![]()
මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
ඔය ඉතින් උබේ පක්සේ නේ?
අනුරයා දැන් ගැලවුන රෙද්ද වහගන්න බයියෙක් වගේ රගපාන්න එපා![]()
පොන්නයට අම්මා මතක් වෙන තරමටම රිදිලාඑක්සත් උබේ අම්මව පුක්ෂණය කරන පක්සේ![]()
උබේ ජෙපි අතීතේ මතක් කරාම රිදුනේ කාටද කියලා පේනවාපොන්නයට අම්මා මතක් වෙන තරමටම රිදිලා![]()