YouTube RPM අඩුයි

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,690
    23,329
    113
    අවුරුද්ද මුලදි RPM අඩු වෙන එක සාමාන්‍යයි. ඒත් මාර්තු වෙද්දි හරියන්න ඕනෙ. මගේ තාමත් RPM එක සෑහෙන අඩුවෙන් යන්නෙ. උබලගෙත් එහෙමද නැත්තන් මේක මගේ චැනල් වල අවුලක්ද?

    ps: බම්ප් එකක් දාන් යන්න
     
    • Like
    Reactions: kinkon and Kalegana

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,763
    113
    අවුරුද්ද මුලදි RPM අඩු වෙන එක සාමාන්‍යයි. ඒත් මාර්තු වෙද්දි හරියන්න ඕනෙ. මගේ තාමත් RPM එක සෑහෙන අඩුවෙන් යන්නෙ. උබලගෙත් එහෙමද නැත්තන් මේක මගේ චැනල් වල අවුලක්ද?

    ps: බම්ප් එකක් දාන් යන්න
    හොද RPM තියන මෝටර් එකක් දාපන් මචන්. (ඔන්න bump කොරා) :lol: :lol:
     
    • Haha
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,690
    23,329
    113
    oka unge update ekak.. RPM aulk newi.. skipable ads run wenne nehe hariyata.. ewayin tmi godak earnings enne..
    Ow ow uba kiyana eka hri. Display ads walin thamayi 60% witara earnings enne dn.
    Un ads adu krlda?

    mata hitenne mun normal ads adu karala shorts walata ads danawa. Moda yakku nikan ara bullshit short videos purawagena ewata salli gewanawa. Oken thama youtube ekata kelawenne onna balapanko.
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,055
    9,864
    113
    Youtube gana katha karaddi websites gana katha karana harak inna rataka mona CPM RPM da ban
    sorry sir
    Excited Schitts Creek GIF by CBC