cpanel support karana hoda vps hosting ekak ganna ona. mokakda hoda & cheap price?
තියනවා බන් . හොද වෙබ් පැනල් එකක් තියනවා . මගේ ප්රඩක්ශන් 2 දුවනවා එකේhostgator cloud use karanne , ungeth VPS hosting wala cpanel nadoo koheda .. cpanel support da danne naha peekhosting balanna
E wagema machan centos den outdated. cPanel la ge upcoming versions centos walata enne ne. Recommend karanne AlmaLinux 8.xCentOS thiyenawa nam one ma vps eka cpanel weda bro
පැනල් ඕනෙ නෑ බන්. කෙලින්ම nginx, php, mysql install කරගනින්කො. නැත්තං ගෙඩිය පිටින්ම lamp වගේ එකක් දාගන්න. AWS $3.5 ඉඳන් තියනව.cpanel support karana hoda vps hosting ekak ganna ona. mokakda hoda & cheap price?
CentOS දැන් use කරන්න එපා උන්ගේ දැන් downstram එකක් හැටියට use කරන්නේ නෑ. ඒ නිසා AlmaLinux or RockyLinux Use කරන්නCentOS thiyana ona VPS ekakata cPanel support.
ඔයා අඩුවට හොයන නිසා කියන්නේ , Cpanel ගන්නවා නම් ඔයාට Cpanel වල License එකේ ගානත් වෙනම ගෙවන්න වෙනවා.cpanel support karana hoda vps hosting ekak ganna ona. mokakda hoda & cheap price?