ChatGPT ගෙ පුකට පයින් ගහලා perplexity.ai පාවිච්චි කරමු බං. Login ඕන නැහැ සහ පට්ට fast. Information වුණත් real time. 😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,056
    2
    15,790
    113
    මේක පට්ට බං. Live search කරලා ගන්න පාටක් තියෙන්නෙ. (අඩු ගාණෙ නිතර scrape වත් වෙනවා.) අර ලබ්බට වඩා information වුණත් සෑහෙන හොඳයි. මේකත් open AI ලගෙම වැඩක් නිසා කොලිටිය එ‍් වගේමයි. එකම අවුල query length එක 255 යි.

    වැදගත්ම දේ තමයි මේක මාරම fast, chat GPT වගේ හැට පැයක් යන් නෑ උත්තරයක් එන්ඩ. අනික ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. Login වෙන්න ඕන නෑ.

    වැදගත්ම දේ මේකෙන් elakiri එක reputatable source එකක් විදිහට scrape වෙනවා. ඉතින් මම මේකෙ කියපු දේවල් සේරම දැන් public knowledge. 😊

    අරකෙ වගේ එක එක සීමා දාලත් නෑ. ඕන රෙද්දක් අහන්න පුළුවන්.

    https://perplexity.ai

    බලහන්කො මම අහපු ටිකකට බොහොම හොඳ උත්තර ලැබුණා.





    😊
    ------ Post added on Mar 10, 2023 at 6:24 AM
     

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    Elakiriyata witharak pora una dial ekak :rofl: :rofl:

    1678422725694.png
     
    • Haha
    Reactions: Hinna

    Similar threads