මේක පට්ට බං. Live search කරලා ගන්න පාටක් තියෙන්නෙ. (අඩු ගාණෙ නිතර scrape වත් වෙනවා.) අර ලබ්බට වඩා information වුණත් සෑහෙන හොඳයි. මේකත් open AI ලගෙම වැඩක් නිසා කොලිටිය එ‍් වගේමයි. එකම අවුල query length එක 255 යි.
වැදගත්ම දේ තමයි මේක මාරම fast, chat GPT වගේ හැට පැයක් යන් නෑ උත්තරයක් එන්ඩ. අනික ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. Login වෙන්න ඕන නෑ.
වැදගත්ම දේ මේකෙන් elakiri එක reputatable source එකක් විදිහට scrape වෙනවා. ඉතින් මම මේකෙ කියපු දේවල් සේරම දැන් public knowledge.
අරකෙ වගේ එක එක සීමා දාලත් නෑ. ඕන රෙද්දක් අහන්න පුළුවන්.
https://perplexity.ai
බලහන්කො මම අහපු ටිකකට බොහොම හොඳ උත්තර ලැබුණා.

------ Post added on Mar 10, 2023 at 6:24 AM