Computer, Smartphone overuse නිසා ඇස් ඩැමේජ් උන අය කෝ

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ම්ං අවුරුදු 17 ක් විතර පාවිච්චි කරනවා කෝ ඔය බොරු කතා බ්ං 🙂
     
    • Like
    Reactions: ChoronaSottiya

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    phone eken game gahala as deka boda wela gihin hoda karagatta malli kenek man dannawa.
    u awruddak witara nogaha idala dan ayeth gahanawa
     
    • Haha
    Reactions: bruges

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    ඇස් චෙක් කළා ගිය අවුරුද්දේ අග වගේ. දුර පේන්නේ නෑ කිව්වා. එතකන් මං හිතන් හිටියේ අනික් එවුන්ටත් ඒවා පේන්නේ නෑ කියලා :D

    අන්තිමේදි කණ්ණාඩි දෙකක් ගත්තා
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    ඔව් ඇයි?
    දුර පේන්නේ නෑ දැන්, එළකිරි

    ඇස් චෙක් කළා ගිය අවුරුද්දේ අග වගේ. දුර පේන්නේ නෑ කිව්වා. එතකන් මං හිතන් හිටියේ අනික් එවුන්ටත් ඒවා පේන්නේ නෑ කියලා :D

    අන්තිමේදි කණ්ණාඩි දෙකක් ගත්තා
    මටත්. කණ්ණාඩි දෙකක් ගන්න වෙනව
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,420
    16,619
    113
    Malfoy Manor, Wiltshire, England.
    yep.
    eka digatama pc screen balan idala. godak damage una. dan 5 years withara kalin idan.
    3 years withara kalin, 3,4 months withara vision care eke vision therapy kala. eken godak adu una. but not 100%.
    danatath raa wenakan wada kaloth next day idan as boda wenawa. mama 5 mins breaks ganna kota each 30, 40 min eka digata sceen eka balan inne welawata (job) poddak adu wenawa.