
ඒක තමා කිව්වේ වයසේ ප්රශ්නයක් කියල. ගහක් දෙකක් සුදු වෙලා එනකොට දුර පේන්න ගන්නවාඅනේ පල
තාම එක කෙස් ගහක් සුදු වෙලා නෑ
ඔව් ඇයි?
දුර පේන්නේ නෑ දැන්, එළකිරි
මටත්. කණ්ණාඩි දෙකක් ගන්න වෙනවඇස් චෙක් කළා ගිය අවුරුද්දේ අග වගේ. දුර පේන්නේ නෑ කිව්වා. එතකන් මං හිතන් හිටියේ අනික් එවුන්ටත් ඒවා පේන්නේ නෑ කියලා
අන්තිමේදි කණ්ණාඩි දෙකක් ගත්තා
Dura penne nadda kannadi danoda , lasic serg eken 6/6 gann puluwan kiyala doc ahuwe naddaEs dekenma balanakota wam ehe bondai wage dn.