චරිත දෙකක් රට හදන ජෙප්පෝ සහ සජිත් ප්‍රේමදාස

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    මෙ අපි මෝඩයා කියන සජිත් ප්‍රේමදාස . ඡන්දෙට එකතු කරපු සල්ලි වලින් හිග බෙහෙත් අරන් දෙන්නම් කියනවා

    .
    මේ අපිට රට බාර දෙන්න වංචා දූෂණ නාවත්වන්නම් කියන අනුර කුමාර රටේ ප්‍රශ්න පැත්තක තියලා AC තරු පහේ හෝටල් වල රැස්වීම් ගන්නවා
    1 . මේ ගලදාරි එකේ

    20230311-235111.jpg

    2. මේ මොනාච් ඉම්ප්‍රියල් හෝටල් එකේ
    image_df6aec4c3b-1.jpg

    image_71f69fead8.jpg

    image_9a25fcfa6a.jpg

    image_37cd1d7b47.jpg

    image_5bd837f170.jpg

    දැම්ම මෙහෙම සල්ලි නාස්තිකරන ජෙප්පෝ බලයට ආවොත් කොහොම හිටිද?

    පොඩ්ඩක් ඇත්තටම මොලේ කල්පනා කරලා බලන්න කවුද මෝඩයා කියලා 🤭
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,285
    9,192

    ඉස්පිරිතාල වලට බෙහෙත් ගන්නවත් සල්ලි නැති උනේ මොකද බයියෝ 🤭
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,285
    9,192
    113
    ඊයා බන්..බේත් ටික ගන්නත් විපක්ෂෙට සල්ලි දෙනවා නම් රනිල් ආණ්ඩු කරලා වැඩක් නෑනේ.. එතනම ෆේල් නේ. සජියට ආණ්ඩුව දීලා යන්ඩ කියපන් 😂
    රනියා ජනාධිපතිවරනේ තියන්නත් සල්ලි නෑ කිව්වොත් තමා බයියන්ට මීක් ගෑවෙන්නේ :lol: :lol:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මහින්ද - ජාතිවාදේ අව්ස්සලා ආගම අනුව මිනිස්සු බෙදලා බෞද්ද චන්දෙ ගන්නවා
    ජෙප්පෝ- රට ගිනි තියලා ස්ට්‍රික් කරලා ආර්ථිකේ වට්ටලා දුප්පත් කම වැඩි කරලා දුප්පතුන්ගේ චන්දෙ ගන්නවා
    රනිල් සජබේ - මුස්ලිම් දෙමළ අන්තවාදීන් පොස්නය කරලා මුස්ලිම් දෙමළ චන්ද කුට්ටිය පිටින් ගන්නවා
    බිස්නස්ම කාරයනට මහා බැංකු හොරාකනන ඉඩ දීලා බිස්නස් කාරයන්ගේ සල්ලි වලින්. සිංහල චන්ද, කැම්පේන් කරලා ගාන්නවා
     
    • Like
    Reactions: xVOLDYx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    ඊයා බන්..බේත් ටික ගන්නත් විපක්ෂෙ සල්ලි දෙනවා නම් රනිල් ආණ්ඩු කරලා වැඩක් නෑනේ.. එතනම ෆේල් නේ. සජියට ආණ්ඩුව දීලා යන්ඩ කියපන් 😂
    ඉතාලියේ රට බංකොලොත් උනාම කවුරුවත් ආණ්ඩුවරට යන්න කියලා කිව්වේ නැහැ තමන්ගේ ගෙදර තිබුන රත්තරං ටික අරගෙන ගිහින් ආණ්ඩුවට දුන්න🙏
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,285
    9,192
    113

    රනිල් ඉන්න කිසිම පක්ෂෙකට නොදෙමි..
    @2osama :rolleyes: :rolleyes: :rolleyes:

    ඉතාලියේ රට බංකොලොත් උනාම කවුරුවත් ආණ්ඩුවරට යන්න කියලා කිව්වේ නැහැ තමන්ගේ ගෙදර තිබුන රත්තරං ටික අරගෙන ගිහින් ආණ්ඩුවට දුන්න🙏
    ඩේසි ආච්චිට මැණික් මල්ල දුන්නේ ඒක නිසා වෙන්න බැරිද 🤭 🤭
    ------ Post added on Mar 12, 2023 at 12:18 AM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඉතාලියේ රට බංකොලොත් උනාම කවුරුවත් ආණ්ඩුවරට යන්න කියලා කිව්වේ නැහැ තමන්ගේ ගෙදර තිබුන රත්තරං ටික අරගෙන ගිහින් ආණ්ඩුවට දුන්න🙏

    ඉතාලි නායකයෝ නං බංකොලොත් උනාම පවුල් පිටින් ගිහින් හොඳම හෝටල්වල සවාරි දැම්මේ නැතුව ඇති (y)

    PeJQCBT.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,812
    87,262
    113
    ආශ්චර්යමත් රටක
    ඉතාලියේ රට බංකොලොත් උනාම කවුරුවත් ආණ්ඩුවරට යන්න කියලා කිව්වේ නැහැ තමන්ගේ ගෙදර තිබුන රත්තරං ටික අරගෙන ගිහින් ආණ්ඩුවට දුන්න🙏

    අපි හෙමීට රත්තරන් බඩු එකතු කරන්නං. ඔයාලට ඒ අතරෙ නාමල් මහත්තයව නාවලා කියලා රට බේරගන්න අන්තිම අවස්ථාවත් ලෑස්ති කරල තියන්න පුලුවන් නේද??

    මේව පරක්කු කරන්න හොඳ නෑ ❤️❤️❤️❤️
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    සජ්ජ අමු මෝඩයා කතා දෙකක් නෑ.... හැබැයි ලප සෙට් එක අමු කුප්ප කුහකයෝ.... වැරදිමයි හොයන්නේ... කකුලෙන් අදින්න ඩොලර් ඒවන්න එපාලු..​

    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    ඉතාලි නායකයෝ නං බංකොලොත් උනාම පවුල් පිටින් ගිහින් හොඳම හෝටල්වල සවාරි දැම්මේ නැතුව ඇති (y)

    PeJQCBT.jpg
    අඩු කුලේ සමාජවාදී නායකයෝ තරු පහේ හොටල් වල රැස්වීම් ගන්න රටේ ඔවා මොනාද ඉතිං 🤣🤣

    අරගොල්ලෝ හෝටල් එකට ගියොත් වැරදියි අපි ගියොත් අවුලක් නැහැ නේද😛
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,812
    87,262
    113
    ආශ්චර්යමත් රටක

    සජ්ජ අමු මෝඩයා කතා දෙකක් නෑ.... හැබැයි ලප සෙට් එක අමු කුප්ප කුහකයෝ.... වැරදිමයි හොයන්නේ... කකුලෙන් අදින්න ඩොලර් ඒවන්න එපාලු..​

    😱😱😱😱
    ඒකනේ. වැරදි හොයන්න හොඳ නෑ. හොරකම් කර කර හරි රට දියුණු කරන්න පුලුවන් කෙනෙක්ට ඉන්න රනිල් මාත්තය විතරයි. 👇👇😱😱😱🤣🤣🤣🤣

    රාජ්‍ය නායකයන් ගණනාවක් ඇතුළු දේශපාලකයන්ගේ අයථා ගනුදෙනු සහ වත්කම් පිළිබඳව හෙළි කළ ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාව වන පැන්ඩෝරා පත්‍රිකාවලින් කරන ලද ‍නවතම හෙළිදරව්වකින් ශ්‍රී ලංකාවේ තවත් අයකු පිළිබඳ හෙළිකර තිබේ.

    රාමලිංගම් පාස්කරලිංගම් නොහොත් ‘පාස්කි’, රාජ්‍ය නිලධාරියෙකු ලෙස සහ ශ්‍රී ලංකාවේ නායකයින් තිදෙනෙකුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.

    2002 සිට 2004 දක්වාත්, නැවතත් 2015 සිට 2018 දක්වාත් ඔහු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.

    යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකවරයා ලෙස පාස්කරලිංගම් මහතා අවසන් වරට රජයේ නිලතල දරා ඇති අතර ඔහු වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ ප්‍රධානියා වූ අතර එමඟින් ව්‍යාපෘති සහ කොන්ත්‍රාත්තු ලබා ගන්නා ලදී.

    • Haha
    Reactions: SLK_sri

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113

    සජ්ජ අමු මෝඩයා කතා දෙකක් නෑ.... හැබැයි ලප සෙට් එක අමු කුප්ප කුහකයෝ.... වැරදිමයි හොයන්නේ... කකුලෙන් අදින්න ඩොලර් ඒවන්න එපාලු..​

    waradi hewwama kuhakayo wenawa nm paya 24ma jeppange kunu hoyana thopine lokuma kuhakayo :lol: :lol:

    අරගොල්ලෝ හෝටල් එකට ගියොත් වැරදියි
    aragollo hotel ekata giye rate badu salli walin kiyala dannwda ponnayo :lol:
    ------ Post added on Mar 12, 2023 at 12:30 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    😱😱😱😱
    ඒකනේ. වැරදි හොයන්න හොඳ නෑ. හොරකම් කර කර හරි රට දියුණු කරන්න පුලුවන් කෙනෙක්ට ඉන්න රනිල් මාත්තය විතරයි. 👇👇😱😱😱🤣🤣🤣🤣

    රාජ්‍ය නායකයන් ගණනාවක් ඇතුළු දේශපාලකයන්ගේ අයථා ගනුදෙනු සහ වත්කම් පිළිබඳව හෙළි කළ ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාව වන පැන්ඩෝරා පත්‍රිකාවලින් කරන ලද ‍නවතම හෙළිදරව්වකින් ශ්‍රී ලංකාවේ තවත් අයකු පිළිබඳ හෙළිකර තිබේ.

    රාමලිංගම් පාස්කරලිංගම් නොහොත් ‘පාස්කි’, රාජ්‍ය නිලධාරියෙකු ලෙස සහ ශ්‍රී ලංකාවේ නායකයින් තිදෙනෙකුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.

    2002 සිට 2004 දක්වාත්, නැවතත් 2015 සිට 2018 දක්වාත් ඔහු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.

    යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශකවරයා ලෙස පාස්කරලිංගම් මහතා අවසන් වරට රජයේ නිලතල දරා ඇති අතර ඔහු වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ ප්‍රධානියා වූ අතර එමඟින් ව්‍යාපෘති සහ කොන්ත්‍රාත්තු ලබා ගන්නා ලදී.
    උදේ පාන්දර 5 ට ත් කඩේ යනවා නේ JVP වහල්ලු 🤣🤣
    20230312-002803.jpg
     
    • Haha
    Reactions: EVC

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අඩු කුලේ සමාජවාදී නායකයෝ තරු පහේ හොටල් වල රැස්වීම් ගන්න රටේ ඔවා මොනාද ඉතිං 🤣🤣

    අරගොල්ලෝ හෝටල් එකට ගියොත් වැරදියි අපි ගියොත් අවුලක් නැහැ නේද😛

    උන් හොටෙල් වල රැස්වීම තියන්නේ එකතු කරපු පක්ෂේ අරමුදලෙන් . කාලකන්නි වේස පවුල රටේ ඩොලර් ටික කාල ආතල් ගන්නේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් වෙනස තේරුම් ගන්න බැරි හරකෙක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    උන් හොටෙල් වල රැස්වීම තියන්නේ එකතු කරපු පක්ෂේ අරමුදලෙන් . කාලකන්නි වේස පවුල රටේ ඩොලර් ටික කාල ආතල් ගන්නේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් වෙනස තේරුම් ගන්න බැරි හරකෙක්

    පක්ෂෙ සල්ලි කියන්නේ අනුරගේ බූදලයක් ද?

    පක්ෂේ සල්ලි වලින් ළමයින්ට කිරිපිටි පැකට් එකක් අරන් දුන්නා නම් හෙන ගහනවා ද යකෝ 🤮🤮