මෙ අපි මෝඩයා කියන සජිත් ප්‍රේමදාස . ඡන්දෙට එකතු කරපු සල්ලි වලින් හිග බෙහෙත් අරන් දෙන්නම් කියනවා
.
මේ අපිට රට බාර දෙන්න වංචා දූෂණ නාවත්වන්නම් කියන අනුර කුමාර රටේ ප්‍රශ්න පැත්තක තියලා AC තරු පහේ හෝටල් වල රැස්වීම් ගන්නවා
1 . මේ ගලදාරි එකේ
2. මේ මොනාච් ඉම්ප්‍රියල් හෝටල් එකේ
දැම්ම මෙහෙම සල්ලි නාස්තිකරන ජෙප්පෝ බලයට ආවොත් කොහොම හිටිද?
පොඩ්ඩක් ඇත්තටම මොලේ කල්පනා කරලා බලන්න කවුද මෝඩයා කියලා