Hire innakota owa tamai denne kanna udeta ponnayo
Sambolai bathui.
Ekane umbala kalu kota ketha- owa kaala.
උබ කිව්ව එක නම් ඇත්ත ගහෙන් ගහට කොස් වල ඔය කාරණා වෙනස් වෙනවා. හැබැයි පාදුක්කෙන් මෙහාත් හොද රසට තියෙන කොස් තියෙනවා බන්නෑ බං.හැම කොස් ගහකම කොස් ඵකම විදිහට නෑ..මිනිස්සු වගේ තමා ඵක ඵක විදිහයි..සමහර ගස් වල කොස් විනාඩි පහෙන් දහයෙන් තැම්බෙනව.හොඳට පිටි තියෙනව.සමහර ගස් වල කොස් තැම්බෙන්න වෙලා යනව පිටි නෑ රහත් නෑ.ඒකට දේශගුණෙත් බලපානවා.පාදුක්කෙන් ඵහාට හැදෙන කොස් හොඳලු..කොස් විකුණන ඵකෙක් කිව්වේ..
Mahindage guu kana unta hama ekama penne ohoma tamaiකුකුල්ලු පහුරු ගාලා වගේ හුත්තෝ අපිරියාවේ බැහැ![]()
Week days wala dawasata 2 meals only ban. Anika mama mahatha ne. BMI 23.Bada ne , Tyre neකාපන් අඩුවෙන් , එකෙන් රසට මුකුත් වෙන් නෑනේ , පෙරේතකම තමා අඩු වෙන්නේ![]()
අනුරගේ ගු කන අඩුකුලේ ජෙප්පා නිසා උබ ට නම් අවුලක් නැහැMahindage guu kana unta hama ekama penne ohoma tamai
Oka nam Polos walath saratama tiyena ekak neda ban.නෑ බං.හැම කොස් ගහකම කොස් ඵකම විදිහට නෑ..මිනිස්සු වගේ තමා ඵක ඵක විදිහයි..සමහර ගස් වල කොස් විනාඩි පහෙන් දහයෙන් තැම්බෙනව.හොඳට පිටි තියෙනව.සමහර ගස් වල කොස් තැම්බෙන්න වෙලා යනව පිටි නෑ රහත් නෑ.ඒකට දේශගුණෙත් බලපානවා.පාදුක්කෙන් ඵහාට හැදෙන කොස් හොඳලු..කොස් විකුණන ඵකෙක් කිව්වේ..
Me Rathna Samba ban. Me sare haal eka hari ne tamai. Oya hodai. Gaani mata kawanna hadanne Nadu ban sugar content eka adui kiyala.පට්ට කෑම ටික...මට නම් බත් ඇට ලොකු වැඩි බන්....
![]()
Gu kana unta anik hamoma penne ehema tamai.අනුරගේ ගු කන අඩුකුලේ ජෙප්පා නිසා උබ ට නම් අවුලක් නැහැ![]()
??Kala amba mulak udin panapan
Lol
Ow ban. Aniwaa.කැකුළු බත් තිබ්බනම් හොදයි
මට නම් ලොවෙත් කන්න බැහැ මචෝ. අපි සමහර වෙලාවට රතු හාලක් කනවා සම්බා එකක්. එකනම් හොඳයි ඕකටMe Rathna Samba ban. Me sare haal eka hari ne tamai. Oya hodai. Gaani mata kawanna hadanne Nadu ban sugar content eka adui kiyala.
------ Post added on Mar 11, 2023 at 8:16 PM
එනම් කාපන් පිං ඇගවල්
Week days wala dawasata 2 meals only ban. Anika mama mahatha ne. BMI 23.Bada ne , Tyre ne
------ Post added on Mar 11, 2023 at 8:14 PM
ඊයා, කාලම එපා වෙලා
අපි මේ සතියේ කොස් ගස් 15ක් කපලා ගෙනියන්න දුන්නා
පත අලි ගස්
ඔයා ටිකක් කෑමවේල් ගැන දන්න නිසා අහන්නේ.Fat liver නැතිකරගන්න මොනවගේ meals තුනක්ද දවසේ ගන්න ඕනේ.Diet plan අමාරුයි බඩගිනි එනවා...කාපන් අඩුවෙන් , එකෙන් රසට මුකුත් වෙන් නෑනේ , පෙරේතකම තමා අඩු වෙන්නේ![]()
Gaani kiri samba gennawath denne ne ban gedara.මට නම් ලොවෙත් කන්න බැහැ මචෝ. අපි සමහර වෙලාවට රතු හාලක් කනවා සම්බා එකක්. එකනම් හොඳයි ඕකට![]()
Jathika aparada yakoඊයා, කාලම එපා වෙලා
අපි මේ සතියේ කොස් ගස් 15ක් කපලා ගෙනියන්න දුන්නා
පත අලි ගස්
Sambolai Kosui. Hambeeee bada palenakan kanna puluwan. Mas, Sambal, Kos or Del aye bath muttiya palathaki.මේක දිහා බලලා ආයෙ කෙල ගිල්ල බන් ( බොරු කියන්න ඕන නැ, බඩ රිදුනොත් ශොරි )
ශහ්, මරු
සම්බොලයක් එක්ක, තම්බපු කොස් ටිකක් කන්න ඕන හෙටම
හම්මෙ, අයෙ කටට කෙල ඉනුව
ගෙදර ඉද්දි නන්, අපුච්ච අනිවා කොස් , දෙල් හැලියක් හදනවමයි
ඊලගට මට සල්ලි දෙනව, " පල ගිහින් මස් ටිකක් ගෙනෙන් " කියල
මම හදනව පොල් සම්බොලෙ
අම්ම බනිනව, මුන් එලවලුවක් කන්නෙ නෑ, සම්බොල, මස් කකා ඉන්නව කියල
තාත්තට කොලෙස්ටරෝල් හැද්නෙ සම්බෝලම කෙලලා
සින්හල අවුරුද්දට ඇරෙන්න , අනිත් ඕන දවසක ගෙදර සම්බොල හදනව
ගෙදරින් ආවට පස්සෙ වැඩිය කැවුනෙ නෑ එවා
ජාතික අපරාදයක් යකො
------ Post added on Mar 11, 2023 at 10:31 PM
Siraawata?Harima apirisiduwata uyala wage
ම්ම්ම් රසයි බන්. ගෑනිට කියපන් බත් එක රසයි කිඅල.![]()
පැහැදිලිවම එලවලු සහිත ආහාර පලතුරු වලට යොමු වෙන්න .ඔයා ටිකක් කෑමවේල් ගැන දන්න නිසා අහන්නේ.Fat liver නැතිකරගන්න මොනවගේ meals තුනක්ද දවසේ ගන්න ඕනේ.Diet plan අමාරුයි බඩගිනි එනවා...
Colombo evunta hena loku kamak![]()
Katta Karola Thel Dala, Kiri Kos, Polsambal
Gastritis තියෙනවා,පිටි ආහාර ගන්නවා,Excercise කරන්නේ නැහැ.ඒක වෙන්නැති හේතුව.අනිත් දේවල් කරන්නේ නැහැ.වැඩේ කියන්නේ මට 19 නිසා කොහොමහරි අඩු කරගන්න ඕනේ.කොවිඩ් කාලේ එකතැනකට වෙලා හිටපු එකේ ප්‍රතිඵල...පැහැදිලිවම එලවලු සහිත ආහාර පලතුරු වලට යොමු වෙන්න .
ශාරිරික යෝග්‍යතාව ඇතිකරගන්න කාර්යශීලි වෙන්න ඕනේ කෑමට වඩා වයායාම වලින් ඇගේ මේදය දහනය කරන්න බලන්න . ඔයාට රා බඩක් තියනවද , ගැස්ට්‍රික් තියනවද , මත්පැන් පානය කරනවද , පිටි සහිත ආහාර ගන්නවද?
තෙල් සහිත ආහාර වලින් හැකිතාක් ඉවත් වෙන්න
එලවලු පලතුරු අඩංගු අහාර ගන්න
වතුර බොන්න
සීනී භාවිතය අඩු/අවම කරන්න
ඉගුරු සහිත අහාර වැඩිපුර ගන්න
වේල් තුනම කන්න ඒත් කන ප්‍රමාණය 50% අඩු කොට ඇගට සපයන පෝශණය අඩු කරන්න එතකොට ලිවර් එකේ ෆැට් එක දහනය කරන්න ගන්නවා ඇග එකට ටිකක් කල් යනවා මාස 3-6 ඒ නිසා කරන දේ නොකඩවා හරියට කරන්න . රනිල් වගේ තිත්ත බෙහෙත් තමා
කරවිල ජූස්
කරපිංචා ජූස් ගන්න පුලුවන් නම් ප්‍රථිපල ඉක්මන් කල හැක
අම්මෝ 19 ට . ගැස්ට්‍රික් නම් වේල් තුනම වෙලාවට කන්න මුලින් 75% පස්සේ 50% කෑම අඩු කරන්න . කුරකන් සහ දුඹුරු පිටි සහිත අහාර ගන්න සුදු පිටි වලින් ඉවත් වෙන්න. දිරවන්න ලේසි කෑම ගන්න .Gastritis තියෙනවා,පිටි ආහාර ගන්නවා,Excercise කරන්නේ නැහැ.ඒක වෙන්නැති හේතුව.අනිත් දේවල් කරන්නේ නැහැ.වැඩේ කියන්නේ මට 19 නිසා කොහොමහරි අඩු කරගන්න ඕනේ.කොවිඩ් කාලේ එකතැනකට වෙලා හිටපු එකේ ප්‍රතිඵල...![]()