Buying Blank DVDs in 2023

lilman

Well-known member
  • May 10, 2009
    40,199
    53,212
    113
    Colombo
    Verbatim dvd 1 ක් 120 වෙනව.දැන් dvds වැඩිය යූස් වෙන්නෙ නෑ නේද ? ඩේට බැකප් කරන්න මේව ගන්න එක පාඩුයිද ? :rolleyes:

    මීට වඩා pen drive එකක් ගන්න එක හොඳයිද ?
     
    • Like
    Reactions: kinkon and NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,151
    113
    data backup කරන්න නම් DVD නොට් රෙකොමන්ඩඩ් :(
    කල් යද්දි ඩිස්ක් අවුල් වෙනවා නෙහ්, පුස්, වගේ එනවා... ( Dry cabinet එකක්ත් දාලා තියන්න වෙයි )
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    තොට පුකේ ඉදන් පිස්සු. දැන් අවුරුදු 10 විතර ඉදලා වෙනකන් DVD යූස් කරලා නෑ.
    ඩේටා බැකප් කරන්න ඕකක් නෙමෙයි හොද branded පෝටබල් හාඩ් එකක් ගනින්.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පිස්සුද ගුපියෝ ඕවගේ දාන්න, පට්ට outdated
    කැසට් රෝල් එකක දාපන්
    cloud sure කරන්න බෑ, datacenter එකක් NUKE කරොත් ඉවරයි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,199
    53,212
    113
    Colombo
    data backup කරන්න නම් DVD නොට් රෙකොමන්ඩඩ් :(
    කල් යද්දි ඩිස්ක් අවුල් වෙනවා නෙහ්, පුස්, වගේ එනවා... ( Dry cabinet එකක්ත් දාලා තියන්න වෙයි )
    Cloud ekata backup karapanko ithin
    DVD wearout wenawa
    cloud hari hard ekak hari ganna. dvd safe nhne backup walata
    පිස්සුද ගුපියෝ ඕවගේ දාන්න, පට්ට outdated
    කැසට් රෝල් එකක දාපන්
    cloud sure කරන්න බෑ, datacenter එකක් NUKE කරොත් ඉවරයි

    Pen drive සුවර් කරන්න පුලුවන්ද ? :rolleyes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,199
    53,212
    113
    Colombo
    dvd outdated dan. wadi kal pawichchi karanna ba dvd kohomath.

    1) loku files wage backup karanna oona nm portable hdd (Transcend recommended) ekak ganna.
    2) podi podi files nm cloud daanna. (google drive subscription)

    Pen Drives not recomended ද ගුපියො ?? :oo:
     
    • Like
    Reactions: NRTG