Verbatim dvd 1 ක් 120 වෙනව.දැන් dvds වැඩිය යූස් වෙන්නෙ නෑ නේද ? ඩේට බැකප් කරන්න මේව ගන්න එක පාඩුයිද ?
මීට වඩා pen drive එකක් ගන්න එක හොඳයිද ?
මීට වඩා pen drive එකක් ගන්න එක හොඳයිද ?
data backup කරන්න නම් DVD නොට් රෙකොමන්ඩඩ්![]()
කල් යද්දි ඩිස්ක් අවුල් වෙනවා නෙහ්, පුස්, වගේ එනවා... ( Dry cabinet එකක්ත් දාලා තියන්න වෙයි )
Cloud ekata backup karapanko ithin
DVD wearout wenawa
cloud hari hard ekak hari ganna. dvd safe nhne backup walata
පිස්සුද ගුපියෝ ඕවගේ දාන්න, පට්ට outdated
කැසට් රෝල් එකක දාපන්
cloud sure කරන්න බෑ, datacenter එකක් NUKE කරොත් ඉවරයි

dvd outdated dan. wadi kal pawichchi karanna ba dvd kohomath.
1) loku files wage backup karanna oona nm portable hdd (Transcend recommended) ekak ganna.
2) podi podi files nm cloud daanna. (google drive subscription)

pen ekath loku awulk na habai.Pen Drives not recomended ද ගුපියො ??![]()
Portable hard or cloud දාපන්

sirawata da ahuwe?