Midjourney Alternative එකකට Early Access දෙන්න යන්නේ සිංහලු.
Promising ප්රොජෙක්ට් එකක් වගේ.
රික්වෙස්ට් කරාම මට හම්බ වුනේ Waiting List එකේ 19900 වෙනි ප්ලේස් එක
උබලත් රික්වෙස්ට් කරලා බලපල්ලා.
පර්සනල් ඊමේල් එක, බිස්නස් ඊමේල් එක නැතුව වෙන මොකක් හරි Dummy Gmail ඊමේල් එකක් දෙන්න.
මෙතනින් දැම්මා මගේ රෙෆ් ලින්ක් එකක්. කවුරු හරි ඔය ලින්ක් එකෙන් රික්වෙස්ට් කරොත් මං පෝලිමේ ඉස්සරහට එනවා.
උබලගේ රෙෆ් ලින්ක් එකෙන් වෙන කවුරුහරි රික්වෙස්ට් කරොත් උබත් ඉස්සරහට එනවා.
Ref Link https://Fantasy.ai
Without Ref Link https://Fantasy.ai
ඔන්න ආයේ කිව්වා පර්සනල් ඊමේල් එක, බිස්නස් ඊමේල් එක නැතුව වෙන මොකක් හරි Dummy Gmail ඊමේල් එකක් දෙන්න.

Last edited: